අද බාර් වහලා තියෙන්නේ ඇයි බං

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බොන එකා කොහොමත් බොනවා සල්ලි තමයි වැඩියෙන් දෙන්න වෙන්නේ

    Gal 5000 අපරාදේ සල්ලි
     
    • Like
    Reactions: sami_boy

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මමත් දවස් 3ට ගත්ත බෝතල් තුනම ඉවරයි බන්. කවද්ද අරින්නේ බන් බාර්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    බොන එකා කොහොමත් බොනවා සල්ලි තමයි වැඩියෙන් දෙන්න වෙන්නේ

    Gal 5000 අපරාදේ සල්ලි
    කල් තියා ස්ටොක් එක ඉවර කරගන්න. වෙළඳාම වැඩි කරගන්න. ඕක තේරෙන්නේ නැද්ද මාතියා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැම බාර් එකම වහන්නේ නැහැ. වයින් ස්ටෝර්ස් වහන්නේ.

    ප්‍රධාන හේතුවක් ඒ මිනිසුන්ටත් නිවාඩුවක් ඕනි ඒක.

    දැන් ඔය වයින් ස්ටෝර්ස් උදේ 8-හවස 10 ව්වෘත කරන එකටත් ඒවායේ වැඩ කරන ගොඩක් උන් කැමති නැහැ. උන්ට වැඩ වැඩියි.

    අනික අවුරුද්දට අනික් සේරම කඩත් වහලා. ඕක වැහුවා කියලා මොකක්ද වෙනස.
     
    • Like
    Reactions: kasun090354t

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඒ මිනිසුන්ටත් නිවාඩුවක් ඕනි
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,580
    1
    3,601
    113
    Earth
    එක එක දවස් වලට වයින් ස්ටෝස් වහන එකෙ තෙරුමක් නෑ කියලා තමා මගේ අදහස. පෝයට / වෙනත් විශේෂ උත්ස්වව වලට ඕක වැහුව කියල අත් වෙන විෂේශ අරමුන මොකක්ද බං? බොන අය, කලින්ම ස්ටොක් කරගන්නවා. රෙස්ටොරන්ට් වල සීන් එක ඊට හපං. ලෝකල් අයට බොන්න බෑ එදාට. ෆොරිනර්ස් ලට අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් නම් මේවා ජොක්ස් වගේ.


    PS: කල්පනා කරලා බලපං පොය දවසට කීල්ස් එක. මස් විකුනන්නෙ නෑ. හැබැයි සොසෙජස්. මාලු ඔක්කෝම විකුනනවා. ඒවගේ වැඩක් තමා මේකත්.
     
    • Like
    Reactions: sami_boy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    හැම සිල්ලර කඩයකම අරක්කු බියර් විස්කි විකුණන්න අවසර දෙනකං ලංකාව දියුණු වෙන්නෑ
     
    • Like
    Reactions: Lionzzz

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මේකෙ ගොඩක් උන් කමෙන්ට් කරල තියේනෙ බාර් එකේ උන්ටත් නිවාඩූ ගන්ඩ වහල තියෙන්නෙ කියල. ඉතින් කැමති උන්ට open කරන්ඩ දුන්න නම් හරි නෙ එදාට. ඔය රෙදි කඩ සිල්ලර බඩු කඩ,super market ඕනෙ තරම් ඇරල තියෙන්නෙ ඔය දවස් දෙක