හරි කතාව මචංමේක ඩිසයින් වෙන කාලෙ ඉඳලම මට තිබුන අවුලක් තමයි හැන්ඩ්ල් එක උස වැඩි කම. ඔය වගේ චොපර් උරහිස් වලට අමාරුයි නේ.
මේක ඩිසයින් කරපු අය මෝඩයො නෙමේනෙ, ඕක නොහිතුනා වෙන්න බෑනෙ. එහෙනම් ඇයි එහෙම කරන්න හේතුව තමයි මට තියෙන උනන්දුව.
අර්ගොනොමික්ස් නම් ලංකාවෙ ඩිසයින් වල සළකන්නෙම නෑ. පුටුවක් මේසයක් හැදුවත් හදන්නෙ පපුව ගානට එන්න. අත්, කොඳු ඉවරයි ඉතින්. ඒව හරියන්නෙ ස්කැන්ඩිනේවියන් කාරයොන්ට.
අත්දැකීමෙන දන්න දැක්ක ගැටලු මේකේ දාපන් අපිටත් දැනගන්නසොරි ටු සේ. මට අනුව නම් මේක අවුල් ගොඩක්. ඩිස්ක්රිප්ෂන් හා සැලසුම බැලුවාම තේරෙනවා ගැටලු . මම ඉලෙටුික් ස්කුටර් පිස්සෙක්.mi, නයින්බුට් වගේ හැම මගුලම පැදලා තියනවා. අපේ දේ දේශිය දේ කියන දේ අදාල නැ. කම්පිටිෂන් එකක් තියෙන්න වැඩ කරන්න ඕනා.
නමුත් වෙනස්කම් කරලා තරගයක් දෙයි කියලාත් හිතනවා. සුබ පතනවා
සොරි ටු සේ. මට අනුව නම් මේක අවුල් ගොඩක්. ඩිස්ක්රිප්ෂන් හා සැලසුම බැලුවාම තේරෙනවා ගැටලු . මම ඉලෙටුික් ස්කුටර් පිස්සෙක්.mi, නයින්බුට් වගේ හැම මගුලම පැදලා තියනවා. අපේ දේ දේශිය දේ කියන දේ අදාල නැ. කම්පිටිෂන් එකක් තියෙන්න වැඩ කරන්න ඕනා.
නමුත් වෙනස්කම් කරලා තරගයක් දෙයි කියලාත් හිතනවා. සුබ පතනවා