අද බැලුම්ගලේ කතාවුන ඊ-බයික් එක ගැන මොකද හිතෙන්නෙ ? Rhoda AT

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    මේක ඩිසයින් වෙන කාලෙ ඉඳලම මට තිබුන අවුලක් තමයි හැන්ඩ්ල් එක උස වැඩි කම. ඔය වගේ චොපර් උරහිස් වලට අමාරුයි නේ.

    මේක ඩිසයින් කරපු අය මෝඩයො නෙමේනෙ, ඕක නොහිතුනා වෙන්න බෑනෙ. එහෙනම් ඇයි එහෙම කරන්න හේතුව තමයි මට තියෙන උනන්දුව.

    අර්ගොනොමික්ස් නම් ලංකාවෙ ඩිසයින් වල සළකන්නෙම නෑ. පුටුවක් මේසයක් හැදුවත් හදන්නෙ පපුව ගානට එන්න. අත්, කොඳු ඉවරයි ඉතින්. ඒව හරියන්නෙ ස්කැන්ඩිනේවියන් කාරයොන්ට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    1625478503029.png

    මෙච්චර ගානක් දීල ටිකක් අඩුවට හදපන්කෝ හදන මගුලක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    - රෝද - RHODA ALL TERRAIN

    NETH FM බැලුම්ගල

    Rhoda AT - Sri Lanka's 1st Electric Bicycle Unveil Event

    සොරි ටු සේ. මට අනුව නම් මේක අවුල් ගොඩක්. ඩිස්ක්‍රිප්ෂන් හා සැලසුම බැලුවාම තේරෙනවා ගැටලු . මම ඉලෙටුික් ස්කුටර් පිස්සෙක්.mi, නයින්බුට් වගේ හැම මගුලම පැදලා තියනවා. අපේ දේ දේශිය දේ කියන දේ අදාල නැ. කම්පිටිෂන් එකක් තියෙන්න වැඩ කරන්න ඕනා.

    නමුත් වෙනස්කම් කරලා තරගයක් දෙයි කියලාත් හිතනවා. සුබ පතනවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේක ඩිසයින් වෙන කාලෙ ඉඳලම මට තිබුන අවුලක් තමයි හැන්ඩ්ල් එක උස වැඩි කම. ඔය වගේ චොපර් උරහිස් වලට අමාරුයි නේ.

    මේක ඩිසයින් කරපු අය මෝඩයො නෙමේනෙ, ඕක නොහිතුනා වෙන්න බෑනෙ. එහෙනම් ඇයි එහෙම කරන්න හේතුව තමයි මට තියෙන උනන්දුව.

    අර්ගොනොමික්ස් නම් ලංකාවෙ ඩිසයින් වල සළකන්නෙම නෑ. පුටුවක් මේසයක් හැදුවත් හදන්නෙ පපුව ගානට එන්න. අත්, කොඳු ඉවරයි ඉතින්. ඒව හරියන්නෙ ස්කැන්ඩිනේවියන් කාරයොන්ට.
    හරි කතාව මචං
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සොරි ටු සේ. මට අනුව නම් මේක අවුල් ගොඩක්. ඩිස්ක්‍රිප්ෂන් හා සැලසුම බැලුවාම තේරෙනවා ගැටලු . මම ඉලෙටුික් ස්කුටර් පිස්සෙක්.mi, නයින්බුට් වගේ හැම මගුලම පැදලා තියනවා. අපේ දේ දේශිය දේ කියන දේ අදාල නැ. කම්පිටිෂන් එකක් තියෙන්න වැඩ කරන්න ඕනා.

    නමුත් වෙනස්කම් කරලා තරගයක් දෙයි කියලාත් හිතනවා. සුබ පතනවා
    අත්දැකීමෙන දන්න දැක්ක ගැටලු මේකේ දාපන් අපිටත් දැනගන්න

    මට ආව ලොකුම ගැටලුවනං, වංගුවෙන් වංගුවට පොලිස් මාමලට නවත්ත නවත්ත මේක බයිසිකලයක් ඒයි ලයිසන් ඕනම නෑ කිය කියා යන්න වෙයිද කියන එක, මෙයාල තනි ලයින් එකෙන් කියනව බයිසිකලයක් නිසා මොනවත් ඕන නෑ කියල ඒම වෙන්න අමාරුයිනේ ලකේපංකාවනේ මේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඕක අලුත් කන්සෙප්ට් එකක් නෙවී නෙ. මුන් ඒකවත් අමුනගන්න බැරුව අවුරුදු ගානක් වලි කනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    සොරි ටු සේ. මට අනුව නම් මේක අවුල් ගොඩක්. ඩිස්ක්‍රිප්ෂන් හා සැලසුම බැලුවාම තේරෙනවා ගැටලු . මම ඉලෙටුික් ස්කුටර් පිස්සෙක්.mi, නයින්බුට් වගේ හැම මගුලම පැදලා තියනවා. අපේ දේ දේශිය දේ කියන දේ අදාල නැ. කම්පිටිෂන් එකක් තියෙන්න වැඩ කරන්න ඕනා.

    නමුත් වෙනස්කම් කරලා තරගයක් දෙයි කියලාත් හිතනවා. සුබ පතනවා

    ඕව මිනිස්සුන්ගෙ ෆීඩ්බැක් එකත් එක්ක ඉස්සරහ ඉටරේෂන් වලදි වෙනස් වෙයි. උන් කරේ නැත්තන් වෙන ස්ටාට්අප් එකක් අඩු පාඩු මකල එලියට දායි. හරි හමන් එකක් ආවොත් ගාන ටිකක් වැඩි උනත් ගන්නව.

    කම්පෙටිෂන් හැදෙන්නෙ කොහෙද ලංකාවෙ. ඉන්න උන් නට්ටන් වෙලා නිසා ප්‍රඩක්ට් එක යම් තැනකට ආපු ගමන් ලොකු කම්පනි එකකට විකුණල දානව. දැන් ටයිල් වලට වෙලා තියෙන්නෙ ඒකනෙ. ගිනි ගනන් තරඟකාරයෙක් නැති නිසා. සාර්ථක ව්‍යාපාරිකයො කියන උන් ඔය වගේ මාෆියා මොනොපොලි කාරයො තමයි. අන්තිමට overpriced රෙද්දවල් ගන්න මිනිස්සු නිදි මරන් වැඩකරනව.