සැපට නිදාගන්න පුලුවන් දැම්මම දැනෙනව සැහැල්ලු ආතල් ගතියක් :D
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2025 #1 සැපට නිදාගන්න පුලුවන් දැම්මම දැනෙනව සැහැල්ලු ආතල් ගතියක්
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Mar 10, 2025 #2 නියමයි නියමයි බන්.. සදහටම නින්ද ගියොත් නම් පට්ටම තමයි. Reactions: Ozone4 and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,224 1 101,059 113 34 Kalutara Mar 10, 2025 #3 සැක් අද කාලක් ගහන්න තිබ්බ නම් සෙම අඩුවෙන්නත් එක්ක.. කොහෙද වැඩ වගයක් තියේනේ.. Reactions: AnuradhaRa
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Mar 10, 2025 #4 AnuradhaRa said: සැපට නිදාගන්න පුලුවන් දැම්මම දැනෙනව සැහැල්ලු ආතල් ගතියක් Click to expand... පොල් කැඩුවද අද Reactions: AnuradhaRa
AnuradhaRa said: සැපට නිදාගන්න පුලුවන් දැම්මම දැනෙනව සැහැල්ලු ආතල් ගතියක් Click to expand... පොල් කැඩුවද අද
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2025 #5 Kalegana said: නියමයි නියමයි බන්.. සදහටම නින්ද ගියොත් නම් පට්ටම තමයි. Click to expand... Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,980 1 61,053 113 Mother Earth Mar 10, 2025 #6 AnuradhaRa said: Click to expand... ගල් කාලක් ගෙනල්ල බීපන්කො.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2025 #7 Candid-B said: ගල් කාලක් ගෙනල්ල බීපන්කො. Click to expand... මට හිතෙනව කලේගානයත් ඔය වගේ පෙනුම ඇති කියල
Candid-B said: ගල් කාලක් ගෙනල්ල බීපන්කො. Click to expand... මට හිතෙනව කලේගානයත් ඔය වගේ පෙනුම ඇති කියල
Candid-B Well-known member Apr 25, 2019 34,980 1 61,053 113 Mother Earth Mar 10, 2025 #8 AnuradhaRa said: මට හිතෙනව කලේගානයත් ඔය වගේ පෙනුම ඇති කියල Click to expand... කන බොන කොල්ලන්ගෙ හිත හොඳයි කියල අහල තියෙනවද ? ඒක ඇත්තක්. proven fact එකක්. ගොඩක් බොන්නෙ නැති අය බලපන්. හෙන ආත්මාර්ථකාමියි, ඉරිසියයි, කුහකයි. බහුතරයක්.
AnuradhaRa said: මට හිතෙනව කලේගානයත් ඔය වගේ පෙනුම ඇති කියල Click to expand... කන බොන කොල්ලන්ගෙ හිත හොඳයි කියල අහල තියෙනවද ? ඒක ඇත්තක්. proven fact එකක්. ගොඩක් බොන්නෙ නැති අය බලපන්. හෙන ආත්මාර්ථකාමියි, ඉරිසියයි, කුහකයි. බහුතරයක්.