අද බොන්න බෑ කිව්වම කට්ටියගේ මුනු
[
උඹලටත් මේ විදියේ අත් දැකීම් ඇති.මේ photo එක්ක දාපල්ලකෝ බලන්න නියම comment එකක්
ex : A /L කල් ගියා කිව්වම කට්ටියගේ මුනු
creative එකක් දාපල්ලා.අපි බලමු පට්ටම එක කාගේද කියල.

මචන්ලා ඊයෙ තමයි මගේ උපන්දිනය යෙදිල තිබුනේ
.
එන්න එන්නම වයසට යනවා.දැන් 32ය
ි.
ඉතින් වෙන birthday වල වගේම මේ සැරෙත් ඔලුව කන්න බලාගෙන ඉන්න සෙට් එකක් හිටියා.බොන්න තමයි ඉතින්.එත් හවස මම උන්ට කිව්වා මේ සැරේ දෙන්න වෙන්නේ නෑ කියල
.
ඉතින් එහෙම කිව්වම අපේ එවුන්ගේ මුණු කොහොම වෙන්න ඇත්ද,
පල්ලෙහා තියන photo දැක්කම ඒවා ගොඩක් ගැලපෙනවා කියල හිතුන.ඒ ටික තමයි උඹලත් එක්ක බෙදාගන්න හිතුවේ. repost ද දන්නේ නෑ.කොහොමහරි හවස ලාවට party එකක් දුන්න.
.එන්න එන්නම වයසට යනවා.දැන් 32ය
ි.ඉතින් වෙන birthday වල වගේම මේ සැරෙත් ඔලුව කන්න බලාගෙන ඉන්න සෙට් එකක් හිටියා.බොන්න තමයි ඉතින්.එත් හවස මම උන්ට කිව්වා මේ සැරේ දෙන්න වෙන්නේ නෑ කියල

.ඉතින් එහෙම කිව්වම අපේ එවුන්ගේ මුණු කොහොම වෙන්න ඇත්ද,

පල්ලෙහා තියන photo දැක්කම ඒවා ගොඩක් ගැලපෙනවා කියල හිතුන.ඒ ටික තමයි උඹලත් එක්ක බෙදාගන්න හිතුවේ. repost ද දන්නේ නෑ.කොහොමහරි හවස ලාවට party එකක් දුන්න.
[
උඹලටත් මේ විදියේ අත් දැකීම් ඇති.මේ photo එක්ක දාපල්ලකෝ බලන්න නියම comment එකක්
ex : A /L කල් ගියා කිව්වම කට්ටියගේ මුනු
creative එකක් දාපල්ලා.අපි බලමු පට්ටම එක කාගේද කියල.

had to actually.