අද බොන්න බෑ කිව්වම කට්ටියගේ මුනු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අද බොන්න බෑ කිව්වම කට්ටියගේ මුනු

    මචන්ලා ඊයෙ තමයි මගේ උපන්දිනය යෙදිල තිබුනේ:P.
    එන්න එන්නම වයසට යනවා.දැන් 32ය:oo:ි.
    ඉතින් වෙන birthday වල වගේම මේ සැරෙත් ඔලුව කන්න බලාගෙන ඉන්න සෙට් එකක් හිටියා.බොන්න තමයි ඉතින්.එත් හවස මම උන්ට කිව්වා මේ සැරේ දෙන්න වෙන්නේ නෑ කියල:no::no:.
    ඉතින් එහෙම කිව්වම අපේ එවුන්ගේ මුණු කොහොම වෙන්න ඇත්ද,:D:D පල්ලෙහා තියන photo දැක්කම ඒවා ගොඩක් ගැලපෙනවා කියල හිතුන.ඒ ටික තමයි උඹලත් එක්ක බෙදාගන්න හිතුවේ. repost ද දන්නේ නෑ.කොහොමහරි හවස ලාවට party එකක් දුන්න.;)







    [
    surprised_animals_01.jpg




    surprised_animals_02.jpg




    surprised_animals_03.jpg




    surprised_animals_04.jpg




    surprised_animals_05.jpg




    surprised_animals_06.jpg





    surprised_animals_07.jpg




    surprised_animals_08.jpg





    surprised_animals_09.jpg




    surprised_animals_10.jpg




    surprised_animals_11.jpg





    surprised_animals_12.jpg





    surprised_animals_13.jpg




    surprised_animals_14.jpg





    surprised_animals_15.jpg





    surprised_animals_16.jpg






    surprised_animals_17.jpg





    surprised_animals_18.jpg




    surprised_animals_19.jpg





    surprised_animals_20.jpg





    surprised_animals_21.jpg




    surprised_animals_22.jpg





    surprised_animals_23.jpg





    surprised_animals_24.jpg





    surprised_animals_25.jpg





    surprised_animals_26.jpg




    surprised_animals_27.jpg





    surprised_animals_28.jpg





    surprised_animals_29.jpg





    surprised_animals_30.jpg





    surprised_animals_31.jpg





    surprised_animals_32.jpg





    surprised_animals_33.jpg





    surprised_animals_34.jpg






    surprised_animals_35.jpg






    surprised_animals_36.jpg






    surprised_animals_37.jpg






    surprised_animals_38.jpg





    surprised_animals_39.jpg





    surprised_animals_40.jpg






    surprised_animals_41.jpg






    surprised_animals_42.jpg






    surprised_animals_43.jpg





    surprised_animals_44.jpg






    surprised_animals_45.jpg



    උඹලටත් මේ විදියේ අත් දැකීම් ඇති.මේ photo එක්ක දාපල්ලකෝ බලන්න නියම comment එකක්

    ex : A /L කල් ගියා කිව්වම කට්ටියගේ මුනු

    creative එකක් දාපල්ලා.අපි බලමු පට්ටම එක කාගේද කියල.




    :love::love::love::love::love::love:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Happy Birthday macho.. mage next month.. beemak nathiwa owa celebrate koranawa boru...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    :lol: පට්ට මූනු සෙට් එක... සුභ උපන් දිනයක් මචං! :)