අද මට හරි වැඩක් උනා බං

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    අද මට හරි වැඩක් උනා බං

    අද trffic එකේ නොවෙන police එකේ jeep එකක් මම බයික් එක පාර අයිනේ park කරලා
    කඩෙි ඉන්නකොට නවත්තලා bike එක කාගෙද කියලා ඇහුවා එකෙක් ඇවිත් license/insurance ඉල්ලුවා 400 ද අහලා license/insurance අරගෙන ගියා එකෙක් phone No 1 දිලා කිවුවා ඇවිත්
    හමිබවෙන්න කියලා. bike එක 400 නිසා මම මුකුත් නොකියා ඉදියා. මචංලා trffic එකේ නොවෙන police අයට මෙහෙම කරන්න පුලුවන්ද? අනෙක register කරලා තියෙන්නේ 250cc
    මෙිකට විසදුමක් තියෙද?:confused:
    -------------------------------------------------------
    license/insurance නමි ගත්තා ආයිමත් මෙි වගේ case එකක් වැටෙයිද?:(

    bump එකක් වත් දාගෙන යන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අල්ලන්න පුළුවන් මම හිතන්නේ
    උබට ලොකු ගානක් වියදම් වෙන සමහර විට @අ දේක ලාච්චුවෙත් දාගන්න වෙන වැඩක් සෙට් වෙයි වගේ ළඟදීම
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.

    open your mouth please. :D:D you deserve something better than a coin. :D:D ;);)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ශේප් එකේ බේරගන්න බලහන් මචෝ..උඹේ අතෙත් වරදක් තියෙන නිසා ශේප් කරගන්න එක තමා හොද
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ow ban ada kale godak un polisiyathy neetiya kiyala denna yanwa mee fb magul social network notibbnam lokee meeta wada lassna thanak wenna tibuna ...
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ඕව ඉතින් වීඩියෝ කරල, අරෙහෙ මෙහෙ දාල, ත්‍රෙඩ් දාල හත් පොලේ ගාගන්නෙ නැතුව කරන්න ඕනි දේවල්. 400cc බයික් එකක් 250cc විදියට රෙජිස්ටර් කරන් පදින උඹට මේව අමුතුවෙන් කියල දෙන්න ඕනි කියල මම හිතන්නෙ නෑ. මේකෙ ගොඩාක් ඉන්නෙ හරියටම නීතියට වැඩ කරන පොලීසියටත් නීතිය උගන්නන කට්ටිය.

    un machan traffic police aya newei ekai mama ahuwe. Anika license aphu mata dunna.