අද මට හරි වැඩක් උනා බං
අද trffic එකේ නොවෙන police එකේ jeep එකක් මම බයික් එක පාර අයිනේ park කරලා
කඩෙි ඉන්නකොට නවත්තලා bike එක කාගෙද කියලා ඇහුවා එකෙක් ඇවිත් license/insurance ඉල්ලුවා 400 ද අහලා license/insurance අරගෙන ගියා එකෙක් phone No 1 දිලා කිවුවා ඇවිත්
හමිබවෙන්න කියලා. bike එක 400 නිසා මම මුකුත් නොකියා ඉදියා. මචංලා trffic එකේ නොවෙන police අයට මෙහෙම කරන්න පුලුවන්ද? අනෙක register කරලා තියෙන්නේ 250cc
මෙිකට විසදුමක් තියෙද?
-------------------------------------------------------
license/insurance නමි ගත්තා ආයිමත් මෙි වගේ case එකක් වැටෙයිද?
bump එකක් වත් දාගෙන යන්න