Nothing, parliament election will held after precedential electionSo, what happens when parliament is dissolved today?
No more solidity, once dissolvedSo, what happens when parliament is dissolved today?
If RW dissolved parliment early, AKD, if he become president, could not perform an interim government as he wants.Nothing, parliament election will held after precedential election
Yes, If he does that, it will be treated as resigning from the candidacy.Man hithanne na. Oka karoth Ranilta watenna thiyena chada adu wenawa.
මේක JR ගේ ව්‍යවස්තාව. කොහෙන් ගියත් ජනාධිපතිට බලේ එන්න වංගුවක් ගහලා තියෙන්නේ.
රනිල් විසිරෙව්වා කියලා හිතමු. අනුර ආවා කියලා හිතමු
කැබිනෙට් එක එහෙමම තියනවා. අනුර ජනාධිපති නිසා ජනාධිපතිට ඕනානම් අගමැති අයින් කරන්න බලය තියන නිසා අගමැතිට නටන්න බැ. සාමාන්‍යයෙන් ජනාධිපතිකෙනෙක් පත්වුන ගමන් බොරු ගේම් ඉල්ලන්න යන්නැ. ඉල්ලන්න ගියොත් එක ලියුමයි.
අනික ඉන්න එවුන් අතරින් කැබිනට් රිෂෆල් කරන්න හෝ තමා බාරයට ගන්න පුලුවන්.
මුන් කරන්ම දෙන්නැ කියලා හිතමු. ඒත් jr ගැටයක් ගහලා තියෙන්නේ. ඒ තමයි විසිරුවා හැරපු පාර්ලිමේතුව උනත් නැවත කැදවන්න බලය ජනාධිපතිට තියනවා. කැදෙව්වා, හිස්වුන ආසනේට npp කෙනෙක් දැම්මා. එයා ඇතුලු ඉතිරි npp 3ට වැඩි බලයක් දුන්නා.
නැවත කියන්නේ මේක ජනාධිපතිට නොසැහෙන්න බලය තියන ව්‍යවස්තාවක්. ඒ නිසා ඕනාම ගේමක් ගහන්න පුලුවන්.
@emoji diariesව්‍යවස්ථානුකුලව ඡන්ද ප්‍රතිපලය එන මොහොත වෙනකං බලය තියනවා විසිරුවන්න.
එහෙම කලත්, අලුත් ජනාධිපති අවුලක් නැ. මොකද මේ ව්‍යවස්ථාව බලවත්. ආය කලින් කියපු එකම ලියන්න බැරි නිසාත් එකම කියන එක හොද නැති නිසාත් කලින් දිර්ඝව ලියපු එක අලවනවා.
ඔයා අහන්නෙ මේ විසිරුවාහැර ඇති අවස්ථාවක කැදෙව්වාමද?@emoji diaries
Parliament eka kandewwama wiruddha pakshayata wiswaasa banghayak genna puluwan da?
අන්න ලොකු අක්කා අද උදේ පාර්ට් එක දාලා නේද?එකක් මතක තියාගනිල්ලා. අහ් ඒක මට දැන්ම කියන්න බෑ. තොපිලා චන්දෙ දාලා ඉවර උනාම කියන්නම්.

Owඔයා අහන්නෙ මේ විසිරුවාහැර ඇති අවස්ථාවක කැදෙව්වාමද
එතකොට පාර්ලිමේන්තුවේ 2/3 බලය පාවිච්චි කරලා විශ්වාසභංගයක් ගේන්න බැරිද අලුතෙන් පත්වෙන ජනාධිපතිට? ජවිපෙ ආසන 3යිනෙ තියෙන්නෙ.ඔයා අහන්නෙ මේ විසිරුවාහැර ඇති අවස්ථාවක කැදෙව්වාමද?

එතකොට ජනාදිපති බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසුරනවා. එතකොට විස්වාසබංගෙ රොල් කරල see more…එතකොට පාර්ලිමේන්තුවේ 2/3 බලය පාවිච්චි කරලා විශ්වාසභංගයක් ගේන්න බැරිද අලුතෙන් පත්වෙන ජනාධිපතිට? ජවිපෙ ආසන 3යිනෙ තියෙන්නෙ.![]()
![]()
![]()
![]()