යකෝ exam එකකින් හැමෝම පාස් වෙන්නේ නෑ. එහෙමනම් ඒක exam එකක් වෙන්නේ නෑ නේ. ෆේල් වෙන උනුත් ඉන්න ඕන. කියමනක් තියෙනවා "ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් දුප්පතෙක් ලෙස මිය යාම එය ඔබේ වරදක්" කියල මචන් මේක උබේ ඉපදීම කියල හිත හදා ගනින්. හැබැයි කොල්ලෝ ඊලග පාර උබ ෆේල් උනොත් ඒක උබේ වැරද්දක්..
all the best යාළුවා!! 
all the best යාළුවා!! 


