Tomorrow is my Exam,මචං මම උඹට කතාවක් කියන්නද....?
උඹ දන්නවද තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයව... එයා පර්යේශණයක් කලා...
පළවෙනි පාරෆේල් උඹ වගේ දුක් උනේ නෑ...
දිරිමත් උනා ආයෙත් ඒ පරීක්ෂනේ අත්හදා බැලුවා ඒකත් හරිගියේ නෑ..
ඒත් උඹ වගේ මැරෙන්න හිතුවෙ නෑ.. ආයෙ කලා ..
ඔහොම දහස් වතාවකට ලංවෙනකල්ම... ඒත් එයා ෆේල්..
හැබැයි 1001වන වාරයේ මිනහා දින්න මචං...
වටිනාකම ඒක නෙමෙයි මිනිහගේ නොවැටී ඉදීමේ හැකියාව නිසා...
උඹටත් මටත් කළුවරේ නොවැටී සිටීමට විදුලි බල්බය නිපදවීමයි....!!!
දැන් උඹම හිතපන් කරන්න ඕන දේ මචෝ..!!!
But I don't care.
Because a single Sheet of paper cant decide my future
Thomas Alva Edison...........




