අද මම සතොසට ගියාම මෙහෙම කතාවක් ඇහුණ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    උබලගේ මීගමුව ලයින් එකේ යන කෝච්චි තමයි වේගයෙන්ම දුවන කෝච්චි. ගිහිල්ල නැත්නම් පොඩ්ඩක් ගිහිල්ල බලපන්. ආස හිතේවි..... :ROFLMAO:
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    ස්පීඩ් හුත්තක් නෙමෙයි.යනව යනව ඉවරයක් නෑ.මන් ගියෙ පායන කාලෙක කාන්තාරෙ මැද්දෙන් යනව වගේ.එන හුලගත් රස්නෙයකො
    කෝචිචියේ වියළි කලාපේ හරහා යනවනම් AC පෙට්ටි තියෙන එකක පලයං. නැත්තං එපා වෙනවා බං. මහ මූසල හැඟිමක් එන්නේ රස්නේ හුලං වදිද්දී
     
    • Like
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මිනිස්සු ටික තෙල් ටික හොරකං කරන්න අලි දම්මල කෝච්චිය පෙරලෙව්වලු

    පචයක්ද මංද

    මඩකලපු ලයින් එකේ කදු පල්ලං තියෙනවද බං, ඩ්‍රයිවර් කියල තියෙන්නෙ ඒ හරියෙ ස්පීඩ් කෙරුවෙ නැත්තං කෝච්චිය ඉස්සරහට යන්න අමාරුයි කියල

    උබට හැමදාම ප්‍රශ්න
    උබේ වරදකින් නෙවෙයි
    උබලැ පැත්තෙ වරදක් නිසා.
    🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබලගේ මීගමුව ලයින් එකේ යන කෝච්චි තමයි වේගයෙන්ම දුවන කෝච්චි. ගිහිල්ල නැත්නම් පොඩ්ඩක් ගිහිල්ල බලපන්. ආස හිතේවි..... :ROFLMAO:
    මහව, ගල්ඔය එතනින් ත්‍රිකුණාමලේට ගිහින් තියෙනව. පට්ට ස්පීඩ්
    තව නුවර ලයින් එකේ රාගම පහු කරල ටිකක් එහාට යනකොට ස්පීඩ් කරනව

    තව ඉතිං අපේ මීගමුවෙ ඉදං රාගමට යන ලයින් එක
    මම වැඩිය හලාවත පැත්තට කෝචියෙ ගිහින් නෑ
    වතාවයි දෙකයි ගිහින් තියෙන්නෙ
    එකපාරක් පුත්තලමෙ ඉදල ආව මීගමුවට

    දවසක් අම්මයි මායි මීගමුවෙ ඉදං රාගමද කොහෙද යන්න කෝච්චියට නැග්ග
    කට්ටියටම තේරෙනව කොච්චිය වෙනදට වඩා ස්පීඩ් එක වැඩියි කියල
    මොකද දෙපැත්තට පැද්දෙනව පෙරලෙන ගානට

    කොහාමහරි කෝච්චිය තැනකදි ස්ලෝ කෙරුව, ඊට පස්සෙ දඩාං ගාල හෙන සද්දයක් ආව

    මොකද දන්නවද වෙලා තිබුණෙ
    කෝච්චිය එක තැනකින් ගැලවිලා
    ඉස්සරහ කෑල්ල බ්‍රේක් කරල නැවැත්තුවම, පිටිපස්සෙ එක ඇවිල්ල ඉස්සරහ කෑල්ලෙ හැප්පිල
    හෙන වෙලාවක් හිටිය ඒක ජොයින්ට් කරනකං. මාත් එලියට බැහැල බලං හිටිය.
    වයසක ගෑනු කෙනෙක් මට කිව්ව, එයා ඔලුව තියාගෙන හිටියලු, ඔලුවත් එක්ක මොකක්ද වෙලා ගියා කියල, පව් ඉතිං

    උබට හැමදාම ප්‍රශ්න
    උබේ වරදකින් නෙවෙයි
    උබලැ පැත්තෙ වරදක් නිසා.
    🥴
    මට මාර දුකයි බං අලි තුන්දෙනා ගැන
    මම දැක්කෙ ශීර්ෂ පාඨ කියනකොට

    සම්පූර්ණ විස්තරේ බලන්න අමාරුයි
    මම බත් එකත් අරගෙන මගෙ කාමරේට ආව
     
    • Like
    Reactions: emoji diaries

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකේ හිටිය කොච්චි ගැන හොදට දන්නා එකෙක් පොර කාලෙකින් දැක්කේ නෑ කෝච්චියට බෙල්ල තියලද දන්නේ නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මේකේ හිටිය කොච්චි ගැන හොදට දන්නා එකෙක් පොර කාලෙකින් දැක්කේ නෑ කෝච්චියට බෙල්ල තියලද දන්නේ නෑ
    @Hayao මෙන්න මෙයා නේද ?? අර ලස්සනට කෝච්චි වීඩියෝ දැම්මෙ නම් මෙයා තමා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අලි දම්මල කෝච්චිය පෙරලෙව්වලු



    oMNN9cV.png
     

    AnuradhaRa

    Well-known member
  • @Hayao මෙන්න මෙයා නේද ?? අර ලස්සනට කෝච්චි වීඩියෝ දැම්මෙ නම් මෙයා තමා.
    නෑ බං පෙරේර කියල එකෙක්
    මටත් මතකයි ඌව
    හැබැයි ඔලුව ටිකක් ඉදිමුණ එකෙක්
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මඩකලපු ලයින් එකේ කදු පල්ලං තියෙනවද බං, ඩ්‍රයිවර් කියල තියෙන්නෙ ඒ හරියෙ ස්පීඩ් කෙරුවෙ නැත්තං කෝච්චිය ඉස්සරහට යන්න අමාරුයි කියල
    අයියෝ එහෙම නෙමෙයි බං slope එක අනුව වෙනස් වෙනවා (එයාලා ගාව තියෙනවා අනුපාත steep gradiants) මොකද ලොකු ස්කන්ධයක් ඇදගෙන යන හින්දා. ඔය එන්ජින් වලට ලෝඩ් ලිමිට් තියෙනවා ඒවා බලල වේගය එහෙම තීරණය කරන්නේ. ආපස්සට ඇදෙන්න ගත්තොත් brake කරලා නවත්තන්න කාර් නෙමෙයි (momentum එක හිතපන් ඔය train එකක් 400-800 Ton අතර වෙනවා සාමාන්‍යන් වැඩේ fail උනොත් ආපස්සට ඇවිල්ලා ලොකු අනතුරක් වෙන්න පුලුවන්) උදාහරණයක් විදියට හොද dynamic braking එහෙම තියෙන DMU/Engine තමයි උඩරට මාර්ගයේ පාවිච්චි වෙන්නේ ඊට අමතරව axle arrangement ඒවා අතර දුරවල් වගේ ගොඩක් දේවල් consider කරනවා sharp turns එහෙම තියෙන හින්දා. අපිට පේනවට වඩා හෙන සංකීර්ණ වැඩක් loco වැඩ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අයියෝ එහෙම නෙමෙයි බං slope එක අනුව වෙනස් වෙනවා (එයාලා ගාව තියෙනවා අනුපාත steep gradiants) මොකද ලොකු ස්කන්ධයක් ඇදගෙන යන හින්දා. ඔය එන්ජින් වලට ලෝඩ් ලිමිට් තියෙනවා ඒවා බලල වේගය එහෙම තීරණය කරන්නේ. ආපස්සට ඇදෙන්න ගත්තොත් brake කරලා නවත්තන්න කාර් නෙමෙයි (momentum එක හිතපන් ඔය train එකක් 400-800 Ton අතර වෙනවා සාමාන්‍යන් වැඩේ fail උනොත් ආපස්සට ඇවිල්ලා ලොකු අනතුරක් වෙන්න පුලුවන්) උදාහරණයක් විදියට හොද dynamic braking එහෙම තියෙන DMU/Engine තමයි උඩරට මාර්ගයේ පාවිච්චි වෙන්නේ ඊට අමතරව axle arrangement ඒවා අතර දුරවල් වගේ ගොඩක් දේවල් consider කරනවා sharp turns එහෙම තියෙන හින්දා. අපිට පේනවට වඩා හෙන සංකීර්ණ වැඩක් loco වැඩ
    අයියෝ ඉතිං අපි ඕව දන්නෙ නෑනෙ හත්තිලව්වෙ දන්නවනං කොච්චියක් එලවනවනෙ

    අඩේ තෑන්ක්ස් මචං, මෙච්චර දෙයක් දැනන් හිටියෙ නෑ ;) (y)

    කෝච්චියට ක්ලච් එකක් යූස් කරන්නත් බැරි අධික ස්කන්ධය නිසා කියනව නේද..

    කොහොමහරි අර නිල්පාට පවර්සෙට් එක උඩරට ලයින් එකට එන්ටර් කරගත්ත නේද බං...

    ඔය වගේ කෝච්චියක් පෙරලපු රල පහර කොහොමට ඇත්ද
    මං කිව්වෙ සුනාමිය
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අයියෝ ඉතිං අපි ඕව දන්නෙ නෑනෙ හත්තිලව්වෙ දන්නවනං කොච්චියක් එලවනවනෙ

    අඩේ තෑන්ක්ස් මචං, මෙච්චර දෙයක් දැනන් හිටියෙ නෑ ;) (y)

    කෝච්චියට ක්ලච් එකක් යූස් කරන්නත් බැරි අධික ස්කන්ධය නිසා කියනව නේද..

    කොහොමහරි අර නිල්පාට පවර්සෙට් එක උඩරට ලයින් එකට එන්ටර් කරගත්ත නේද බං...

    ඔය වගේ කෝච්චියක් පෙරලපු රල පහර කොහොමට ඇත්ද
    මං කිව්වෙ සුනාමිය
    ක්ලච් තියෙන ෂන්ටින් කරන ඒවා එහෙම තියෙනවා පොඩි load ratings තියෙන. ඔව් බං s14 පොඩි මැණිකේ එක දුවන්නේ. Tsunami එකට අහු උනෙත් ඔය එන්ජින් එකක්ම තමයි ඒක හදලා M2a කියන ඔය class එකෙන්ම ආයේ වැඩ. ඔය එන්ජින් වල වයස අවුරුදු 70 ක් මේ වෙද්දි
     
    • Like
    Reactions: AnuradhaRa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    එහෙම තමයි බන්, හදන කොට 100kmph වලට දුවන්න හදනවා කියනවා. විවෘත කරන දවසේ 50 ට දුවනවා. සතියකට පස්සේ 40 ට බහිනවා. මාසයක් ගියාට පස්සේ පරණ පුරුදු විදියටම යනවා. දෙහිවලින් පස්සේ කොටුවට එන්නේ 10kmph ට මන්ද. :ROFLMAO:
    දෙහිවල ඉදන් 100ට කොටුවට එන්න ඇයි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය නවත්තන් නැද්ද. පැරශුට් ඇදන් පනින්නද කියන්නේ? :ROFLMAO:
     
    • Haha
    Reactions: AnuradhaRa

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    දෙහිවල ඉදන් 100ට කොටුවට එන්න ඇයි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය නවත්තන් නැද්ද. පැරශුට් ඇදන් පනින්නද කියන්නේ? :ROFLMAO:
    මම කතා කලේ හැම ස්ටේෂන් එකේම නවත්තන ලොටන් හුටන් කෝච්චි ගැන නෙමෙයි. ඒවා කොහොමත් 100 kmph යනවා කියල රේල් පාරට දැම්මේ නෑනේ. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,658
    113
    Miami
    කෝච්චියට ක්ලච් එකක් යූස් කරන්නත් බැරි අධික ස්කන්ධය නිසා කියනව නේද..
    කෝච්චියක් ධාවනය කරන්න පට්ටම torque එකක් ඕනෙ. මෝටර් වල විශේෂයෙන් DC ඒවල ලෝ ස්පීඩ් වලදි සෑහෙන ටෝක් එකක් දෙන්න පුළුවන්. ඒ එක්කම ඒවයින් කෙලින්ම රෝද කරකවන්න පුළුවන් නිසා වෙනම transmission එකක් අවශ්ය වෙන්නෙත් නෑ. Reliability and maintenance පැත්තෙන් ලොකු advantage එකක්. අනික ඩයිනමික් බ්‍රේක් පාවිච්චි කරන්න තියෙන හැකියාව. ලංකාවෙ පරණ එන්ජින් DC පාවිච්චි කලාට නවීන ඒවගෙ තියෙන්නෙ inverter වලින් දුවන AC මෝටර්.

    හයිඩ්‍රොලික් ඩ්‍රයිව්ට්‍රේන් තියෙන එන්ජිනුත් තියෙනවා. ලංකාවෙ තියෙනවද දන්නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මම කතා කලේ හැම ස්ටේෂන් එකේම නවත්තන ලොටන් හුටන් කෝච්චි ගැන නෙමෙයි. ඒවා කොහොමත් 100 kmph යනවා කියල රේල් පාරට දැම්මේ නෑනේ. :ROFLMAO::ROFLMAO:
    උ පවර් සෙට් එකක උදේ හවස වැඩට යන එකෙක් වෙන්න ඇති. උ යන එක හැම තැනම නවත්ත නවත්ත යන නිසා උ හිතනවා ඇති හැම කෝච්චියම වැල්ලවත්ත, බම්බා, කොල්ලුපිටිය නවත්තල ලෝඩ් කරන් යනවා ඇති කියල. :lol::lol: ඔය ස්ටේෂන් මහ පජාත ස්ටේෂන්. ටොයිලට් ගන්දස්තාන්........
     
    • Haha
    Reactions: AnuradhaRa