අද යනව අනිත් බයිසිකලේ සර්විස් කරන්න

AnuradhaRa

Well-known member
  • ගමේ මල්ලි ගාවට යන්නෙ, අදම ගන්න පුලුවන් වෙයිද මංද, හෙට හරි ගන්නව

    Emission test එක 20
    ආදායම් බලපත්‍රෙ 26

    මේකෙ ප්ලග් එකෙන් කිලෝමීටර් 20,000 ක් විතර දුවල, තාම ප්ලග් එක හොදට තියෙනව
    ඒ වුණාට මම ප්ලග් එකක් ගෙනත් හයි කෙරුව. යමහ බයික් වලට එන ngk ප්ලග් එකක්
    රුපියල් 650 යි

    Mobil Synthetic කෑන් එකක් ගත්ත. 2450 යි

    සර්විස් සෙන්ටර් වල Servo වගේ නෝමල් ඔයිල් එකක් දාන්නත් බිලට 2400 ක් ඇඩ් කරනව