අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    වෑඩක් නෑනේ බන්.. ඔක්කොම එක වගේ එවුන්. අනික මොකෙක් හරි වෑදගත් දෙයක් කිව්ව ගමන් රනිල් කියනවා ගොන් කතාවක්, එක්කෝ ඔයාව ගෙනාවේ මම කියයි, නෑත්නම් මෝඩයි කියයි.. තේරුමක් නෑ පොහොට්ටුවෝ සතුටු කරන එක තමා මිනිහාගේ එකම වුවමනාව.. හිනාත් යනවා බන් මිනිහාට පලුයන්න අපහාස කරපු එවුන්ව සතුටු කරන්න මහන්සි වෙන හෑටි දෑක්කම

    ජෙප්පෝ මොකුත් කියනවා දෑක්කේ නෑ.. උන් පාර්ලිමේන්තු ඈවිත් නෑද්ද

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ-

    ඒ කිව්වේ කාටවත් බිඳින්න බැරි තර්කයක්.... එහෙම නම් රනිල් කිව්වදේ ඇත්ත... ඡන්දේ කල්දාන්න කියලා ඔක්කොම ඉල්ලලා​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    පොහොට්ටුවෙ වහල් බල්ලොන්ට රනිල් මහත්තය ඇඟිල්ල දික් කරලා "කිව්වා නේද" කියල අහනකොට නැට්ට පුකේ ගහගත්ත බල්ලො වගේ ඔව් ඔව් කියන ලස්සන බලපන්. ආසාවේ බෑ. වේස බයියනේ බලාගනිල්ල රනිල්ගෙ පෞර්සත්තෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්

    වැඩක් නෑ බන් ඌට මොන වත් කියලා... ඌ තැනෙ හැටියට ඇනේ ගහලා ලස්සනට ලිස්සලා යනවා...

    මේ ලගකදී ටීවී එකේ පෙන්නුවා පොර ගමකට ගිහින්... ගමේ එකෙක් ඇවිල්ල කියනවා " ජනාදිපති තුමා අපිට වල් අලින්ගෙන් හරි කරදරයි.. මේ වල් අලි ගම් වදිනවා නේ " කියලා...

    මු හැරෙන තැපෑලෙන් කිව්වා නේ "" ඔගොලෝන් ට විතරක් නෙමෙ කොලබ ඉන්න මටත් අලින්ගේ හරි ප්‍රශ්ණ, කරදර ඉවරයක් නැනේ"... කියල...

    සබාව සිනා සාගරේ, අරුන්ට හුලන්... උත්සවේ ඉවරයි, රනිල් කාර් එකෙන් කොලබට... :lol: :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රනිල් ගේ කතාවෙන් ඔප්පු උනේ දිනන්නේ මාලිමාව කියලයි.දැන් ඉතින් ජන්දේ නොදී ඉන්න හිටපු එවුනුත් මාලිමාවට දේවී.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: monson and tharakaf

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    පොහොට්ටුවෙ වහල් බල්ලොන්ට රනිල් මහත්තය ඇඟිල්ල දික් කරලා "කිව්වා නේද" කියල අහනකොට නැට්ට පුකේ ගහගත්ත බල්ලො වගේ ඔව් ඔව් කියන ලස්සන බලපන්. ආසාවේ බෑ. වේස බයියනේ බලාගනිල්ල රනිල්ගෙ පෞර්සත්තෙ

    @2osama මෙන්න මූ එඩිට් ගහනව :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    AKD nam Rathnapura meeting. Anith unuth campaign yanawa ethi, parliament eke katha karala wedak ne kiyala.
    Pissuda ban. Ranila kelinma Lapayagen ahala oyath call karala kiwwa neda kiyala. E kiyanne dial eka parliament ekey inna athi kiyana ekane

    වැඩක් නෑ බන් ඌට මොන වත් කියලා... ඌ තැනෙ හැටියට ඇනේ ගහලා ලස්සනට ලිස්සලා යනවා...

    මේ ලගකදී ටීවී එකේ පෙන්නුවා පොර ගමකට ගිහින්... ගමේ එකෙක් ඇවිල්ල කියනවා " ජනාදිපති තුමා අපිට වල් අලින්ගෙන් හරි කරදරයි.. මේ වල් අලි ගම් වදිනවා නේ " කියලා...

    මු හැරෙන තැපෑලෙන් කිව්වා නේ "" ඔගොලෝන් ට විතරක් නෙමෙ කොලබ ඉන්න මටත් අලින්ගේ හරි ප්‍රශ්ණ, කරදර ඉවරයක් නැනේ"... කියල...

    සබාව සිනා සාගරේ, අරුන්ට හුලන්... උත්සවේ ඉවරයි, රනිල් කාර් එකෙන් කොලබට... :lol: :lol:
    Okey aula tama prashnaya ahapu ponnayata objective eka terenneth ne, followup karanna terenneth ne. U danaganna ona mokoda dan mekata karanna puluwan kiyala digatama ahala answer ekak ganna. etakota tama answers enne. nathan aru gona kiyala penne.
    ------ Post added on Feb 23, 2023 at 3:09 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Okey aula tama prashnaya ahapu ponnayata objective eka terenneth ne, followup karanna terenneth ne. U danaganna ona mokoda dan mekata karanna puluwan kiyala digatama ahala answer ekak ganna. etakota tama answers enne. nathan aru gona kiyala penne.
    උබලා අපි එහෙම හිතුවට ගම් වල ඉන්න හේන් කරන මිනිස්සු එහෙම මේ එලෝ එලෝ අහන්නේ නෑ බන්... බයෙන් අහන්නේ බැනුමක් අහන්න වෙයි ද දන්නේ නෑ කියලා බයෙන්..

    දුප්පත් කමෙන් මිරිකලා කර ගන්න දෙයක් නැති කමකට උන් දුක කියලා බලන්න ඇති ඒ වෙලේ.... හිරුනිකා කියනව වගේ මේකා ගේ කිසි නෑනේ සහකම්පනයක් කියලා දෙයක්... මොන දෙයක් කිව්වත් විහිළුවෙන් මොන හරි කියනවා...
     
    • Like
    Reactions: Any.key and eksudda

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    මුන් එකෙක්ටවත් ඡන්දෙ ඕනෙ නෑ බං. දැක්කනෙ රනිල් කිව්වා හැම එකාම ඔහුට කතා කර කර කියනවා කියනවලු ඡන්දෙ කල් දාන්න කියලා ජේවීපී එක එක්ක බෑ කියලා.
    මේ විදියටම තව ටිකක් දැනගත් ගත්තා ද ඔහොමම ගිහිල්ලා janadipathivaranaya ම කියයිනේ එතකොට ඒකටම ඡන්දෙ දාන්න කියලා තමයි රනිල කියන්න. පොන්න පකයා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    332757566_611450670812748_5796244656340902030_n.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද ඔව් නැතම් මෙචර කෙල වෙයිද?.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    වැඩක් නෑ බන් ඌට මොන වත් කියලා... ඌ තැනෙ හැටියට ඇනේ ගහලා ලස්සනට ලිස්සලා යනවා...

    මේ ලගකදී ටීවී එකේ පෙන්නුවා පොර ගමකට ගිහින්... ගමේ එකෙක් ඇවිල්ල කියනවා " ජනාදිපති තුමා අපිට වල් අලින්ගෙන් හරි කරදරයි.. මේ වල් අලි ගම් වදිනවා නේ " කියලා...

    මු හැරෙන තැපෑලෙන් කිව්වා නේ "" ඔගොලෝන් ට විතරක් නෙමෙ කොලබ ඉන්න මටත් අලින්ගේ හරි ප්‍රශ්ණ, කරදර ඉවරයක් නැනේ"... කියල...

    සබාව සිනා සාගරේ, අරුන්ට හුලන්... උත්සවේ ඉවරයි, රනිල් කාර් එකෙන් කොලබට... :lol: :lol:
    Ekane Chanda bara gaanak paradune…UNP eka naththetama nethi kerane 1 minihek.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    රනිල් කට ඇරියම ඔක්කොම නිකන් ඉන්නේ මොකද දන්නවද
    ඔය 225ම ගොබ්බයො
    උන් බයයි එක පාරට කට අරින්න මුකුත් දන්නේ නැති නිසා
    දැන් ගෙදර ගිහින්, අරයට මෙයාට කතා කරලා වැඩේ දැනගෙන හෙට මාධ්‍ය ප්‍රකාශ කරයි
    ඔය ගොබ්බ හැත්ත දන්නේ ඔච්චරයි
    මීහරක් පාර්ලිමේන්තු යැවුවේ උම්බලමනේ