පාං ගේන්ඩ යනව දැං
සම්බලුත් එක්ක කන්ඩ ආසයි ඒත් පොල් ගනන් හින්ද සම්බල් කන්නෙ නෑ.
උදේ උයාපු පරිප්පු ටිකක් ඉතිරිවෙල තියෙනව. ඒකට උණුවතුර ටිකක් දාල රත්කරල හොදි හදාගෙන කනව