අද රෑට එලියෙන් කෑම

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,912
    2,841
    113
    43
    Wakanda
    පාං ගේන්ඩ යනව දැං
    සම්බලුත් එක්ක කන්ඩ ආසයි ඒත් පොල් ගනන් හින්ද සම්බල් කන්නෙ නෑ.
    උදේ උයාපු පරිප්පු ටිකක් ඉතිරිවෙල තියෙනව. ඒකට උණුවතුර ටිකක් දාල රත්කරල හොදි හදාගෙන කනව
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,912
    2,841
    113
    43
    Wakanda
    උබල දැන් මෙකේ දින සටහන් දානවද
    ආගිය තොරතුරු
    ලැට් එකට ගියාමත් මේකේ උන් දැනුවත් කරපං.
    අපෝ උබත් කක්ක වලට ආසද
    අඩෝ පානුයි පරිප්පුයි කාපු කාලයක් මතක නැ
    උබල ඔයිට වැඩිය සැප කෑම කනවනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    හොඳ ලපටි පොල් ගෙඩියකින් පොල්සම්බලක් කාපු කාලයක් මතක නෑ.😑
    Suspicious GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    පාං ගේන්ඩ යනව දැං
    සම්බලුත් එක්ක කන්ඩ ආසයි ඒත් පොල් ගනන් හින්ද සම්බල් කන්නෙ නෑ.
    උදේ උයාපු පරිප්පු ටිකක් ඉතිරිවෙල තියෙනව. ඒකට උණුවතුර ටිකක් දාල රත්කරල හොදි හදාගෙන කනව
    කාල කරලා අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,912
    2,841
    113
    43
    Wakanda
    හොඳ ලපටි පොල් ගෙඩියකින් පොල්සම්බලක් කාපු කාලයක් මතක නෑ.😑
    ලපටි පොල් වලින් සම්බල් රස නෑ හුත්තො. පැහිච්ච වේලිච්ච ඒවගෙන් රස
    wattakata panapan.
    අම්මෝ ගිය අවුරුද්දෙ හොරෙන් පොල්ගෙඩි පහක් උස්සල පොලිසිත් ගියා උන්
     
    • Haha
    Reactions: clumsyhulk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපටි පොල් වලින් සම්බල් රස නෑ හුත්තො. පැහිච්ච වේලිච්ච ඒවගෙන් රස

    අම්මෝ ගිය අවුරුද්දෙ හොරෙන් පොල්ගෙඩි පහක් උස්සල පොලිසිත් ගියා උන්
    උඹ කාල නෑ එහෙනං. මිරිස් ගලේ අඹරලා හදන්නේ😍

    මේ උට්ටේ තියෙන පොල් කරකුට්ටං වෙච්ච පරණ ඒවා. 🤬 පොල්කිරි ටිනුත් හොඳට තේරෙනව දහ ජරාව කලවන් කරල හදල තියෙන්නෙ කියල. 🤬
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඊයේ ගෙනාව කෙබාබ් මස් කිලෝ එකහමාරක විතර පැකට් එකක්. රසේ රසං😍
    ඔයාට රස මස් කන්න පුලුවන් ලාබෙට. අපිට රස නැති මස් තමයි සල්ලි දීලත් කන්න වෙලා තියෙන්නෙ.

    අපි උබට වඩා පව්.