අද රෑට කඩෙන්..

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අඩෝ අපේ අම්මා බනිනනවා කරගන්න කියලා මට බයයි බන් ලේ ගන්න එකට.අද උදෙත් කිව්වා.
    Cardiac arrest එකක් හැදිලා හරි diabetes හරි හැදිලා හරි විඳවන්න වෙන එකට බය නැද්ද? ලේ ගන්නවා විතරක් නෙවේ බිජ්ජාට බටෙකුත් ගහනවා හුජ්ජ කරන්න.. ලඟදි මම දැක්කා එකෙක්ට දානවා බටේ.. හොස්පිටල් එකේ දෙවනත් වෙන්න කෑ ගැහුවා
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඒ මොකක්ද ඕයි ඒ හරුපේ? :dull:
    මන් රට යනවනේ අප්‍රේල් වල.

    Cardiac arrest එකක් හැදිලා හරි diabetes හරි හැදිලා හරි විඳවන්න වෙන එකට බය නැද්ද? ලේ ගන්නවා විතරක් නෙවේ බිජ්ජාට බටෙකුත් ගහනවා හුජ්ජ කරන්න.. ලඟදි මම දැක්කා එකෙක්ට දානවා බටේ.. හොස්පිටල් එකේ දෙවනත් වෙන්න කෑ ගැහුවා
    එහෙනම් කරගන්න ඕන:baffled:.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Gedara hadahan koththu packet ekak genalla. Man giya sathiye cheese koththuwak haduwa gedara. Rasakaaraka mukuthma damme na. Hebei awlak na hodata thibba. Eda chicken thibbe na naththan supiri.
    චීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.
    @J Starlin සහ සමාගමත් එක්ක යනවද නැත්නම් උබ විතරද යන්නේ?
    මම තමා ඒ:D.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    චීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.

    මම තමා ඒ:D.
    උබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න :lol:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න :lol:
    Mmmm....

    Jake Gyllenhaal Love GIF
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    චීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.
    Gedara hodata hadanna puluwan pirisinduwata. Man kohomath kada kema pitiguli gilinne na. Kalathurakin koththu packet ekak gedara hadan kanawa shape eke.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න :lol:
    ආපෝ මොනා කිව්වත් මන් ගනන් ගන්නේ නෑ බන් එවෙලෙට විතරයි වලි.මන් කොච්චර වලි දාගන තියනවද antare account වලින් පටන් අරන්.දැන් බැනුම් අහලම ගානක් නෑ:lol:.

    Mu mona kollekda, aniwa 30 panapu elakiriyatama naki Una wahallek
    මට 21 යි මාස 2යි යකෝ.2003.
     
    • Haha
    • Like
    Reactions: Pukmanta and Lovtus