ඒ මොකක්ද ඕයි ඒ හරුපේ?තව ටික දවසයිනේ බන් ඉන්නේ එතකන් තමා..

Cardiac arrest එකක් හැදිලා හරි diabetes හරි හැදිලා හරි විඳවන්න වෙන එකට බය නැද්ද? ලේ ගන්නවා විතරක් නෙවේ බිජ්ජාට බටෙකුත් ගහනවා හුජ්ජ කරන්න.. ලඟදි මම දැක්කා එකෙක්ට දානවා බටේ.. හොස්පිටල් එකේ දෙවනත් වෙන්න කෑ ගැහුවාඅඩෝ අපේ අම්මා බනිනනවා කරගන්න කියලා මට බයයි බන් ලේ ගන්න එකට.අද උදෙත් කිව්වා.
මන් රට යනවනේ අප්‍රේල් වල.ඒ මොකක්ද ඕයි ඒ හරුපේ?![]()
එහෙනම් කරගන්න ඕනCardiac arrest එකක් හැදිලා හරි diabetes හරි හැදිලා හරි විඳවන්න වෙන එකට බය නැද්ද? ලේ ගන්නවා විතරක් නෙවේ බිජ්ජාට බටෙකුත් ගහනවා හුජ්ජ කරන්න.. ලඟදි මම දැක්කා එකෙක්ට දානවා බටේ.. හොස්පිටල් එකේ දෙවනත් වෙන්න කෑ ගැහුවා
.රට යන්න කලින් ඕවා check කරගනින්, නැත්නම් medical fail වෙයිමන් රට යනවනේ අප්‍රේල් වල.
ඉතින් බන් කොහේ ගියත් කාලා බීලා ඉන්න ඕනනේමන් රට යනවනේ අප්‍රේල් වල.
එහෙනම් කරගන්න ඕන.
------ Post added on Sep 8, 2024 at 9:48 PM
ඒවත් බලනවද ස්ටුඩන්ට් යන්නරට යන්න කලින් ඕවා check කරගනින්, නැත්නම් medical fail වෙයි
.හරියටම දන්නේ නෑ.. හොයලා බලන්නඒවත් බලනවද ස්ටුඩන්ට් යන්න.
ඕවා නෑනෙ බන් ජපන්නු කන ඒවට පුරුදු වෙන්න වෙනවා.ඉතින් බන් කොහේ ගියත් කාලා බීලා ඉන්න ඕනනේ
@J Starlin සහ සමාගමත් එක්ක යනවද නැත්නම් උබ විතරද යන්නේ?මන් රට යනවනේ අප්‍රේල් වල.
චීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.Gedara hadahan koththu packet ekak genalla. Man giya sathiye cheese koththuwak haduwa gedara. Rasakaaraka mukuthma damme na. Hebei awlak na hodata thibba. Eda chicken thibbe na naththan supiri.
මම තමා ඒ@J Starlin සහ සමාගමත් එක්ක යනවද නැත්නම් උබ විතරද යන්නේ?
.උබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්නචීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.
මම තමා ඒ.

Mmmm....උබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න![]()
Gedara hodata hadanna puluwan pirisinduwata. Man kohomath kada kema pitiguli gilinne na. Kalathurakin koththu packet ekak gedara hadan kanawa shape eke.චීස් කොත්තුවක් නම් ගෙදර ගෙනල්ලා හදන්න ඕන බලන්න.මන් ඉස්සර කොත්තු හැදුවා mdk කොත්තු පැකට් ගෙනත්.මායි අම්මයි නේ යන්නේ මාසෙටම බඩු ගන්න.එතකොට ගන්නවා.පහුගිය ටිකේ ගැනුනේ නෑ හැබැයි.මේ ලගදි ඉදිආප්ප කොත්තුවක් හැදුවා සුපිරියට ආවා.
Mu mona kollekda, aniwa 30 panapu elakiriyatama naki Una wahallekඋබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න![]()
ආපෝ මොනා කිව්වත් මන් ගනන් ගන්නේ නෑ බන් එවෙලෙට විතරයි වලි.මන් කොච්චර වලි දාගන තියනවද antare account වලින් පටන් අරන්.දැන් බැනුම් අහලම ගානක් නෑඋබ එල කොල්ලෙක් බන්. මම උබට කුණුහරුප කියන්නේ ජෝක් එකට උබව අවුස්සන්න![]()
.මට 21 යි මාස 2යි යකෝ.2003.Mu mona kollekda, aniwa 30 panapu elakiriyatama naki Una wahallek
Cukta puk parakMmmm....
![]()
ඒක හොදයි.Gedara hodata hadanna puluwan pirisinduwata. Man kohomath kada kema pitiguli gilinne na. Kalathurakin koththu packet ekak gedara hadan kanawa shape eke.