balamu
SMS awa wahinawa kiyala
අමුතු අදුරක් නම් තියෙනවා අද.මට නම් පෙන්නේ නිකම් රැවටිල්ලක් වගේ.

ඔය කෙහෙම්මල් වාර්ථා බොරු බං වහිනව කිව්ව කියන්නෙ කර වෙන්න පායනව![]()
![]()
තියෙන විදියට ඉදිරි දවස් කීපයේ ටිකක් වහී වගේ....

හොදයි බන් වැව් ටික පිරෙන්න වැස්සොත් ඇතිමෙහෙට නම් උදේ වැස්සා හොදටම. මම ඉන්නේ අනුරාධපුරේ
ඔය කෙහෙම්මල් වාර්ථා බොරු බං වහිනව කිව්ව කියන්නෙ කර වෙන්න පායනව![]()
![]()
accuwhether balapan
මෙහෙට නම් දැනුත් වහිනවා. පොද වැස්සක් වගේ