අද වැස්සක් එයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද වැස්සක් එයිද?

    capture695.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අමුතු අදුරක් නම් තියෙනවා අද.මට නම් පෙන්නේ නිකම් රැවටිල්ලක් වගේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මෙහෙට නම් උදේ වැස්සා හොදටම. මම ඉන්නේ අනුරාධපුරේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කෙහෙම්මල් වාර්ථා බොරු බං වහිනව කිව්ව කියන්නෙ කර වෙන්න පායනව :no: :no:
    වහින්න කලිං භූමිකම්පාවක් වෙනව ඔන්න බලපංකො බොරුද කියල :( :(
    මං නං චොකොලට් 5යි වතුර බෝතල් 5යි දාපු බෑග් එකක් දැම්ම ඇඳ යටට :dull: :dull:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය කෙහෙම්මල් වාර්ථා බොරු බං වහිනව කිව්ව කියන්නෙ කර වෙන්න පායනව :no: :no:

    මෙහෙට නම් දැනුත් වහිනවා. පොද වැස්සක් වගේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    තියෙන විදියට ඉදිරි දවස් කීපයේ ටිකක් වහී වගේ.... :)
    :yes:

    මෙහෙට නම් උදේ වැස්සා හොදටම. මම ඉන්නේ අනුරාධපුරේ
    හොදයි බන් වැව් ටික පිරෙන්න වැස්සොත් ඇති

    ඔය කෙහෙම්මල් වාර්ථා බොරු බං වහිනව කිව්ව කියන්නෙ කර වෙන්න පායනව :no: :no:

    ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට වඩා මේවා ඇත්ත බන් 70% විතර හරියනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    accuwhether balapan

    මාත් බලන්නේ ඒක තමයි එකේ කියන ඒවා ගොඩක් දුරට හරි ලබන සිකුරාදා වෙනකම් වහිනවා කියලා කියන්නේ එකේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙට නම් දැනුත් වහිනවා. පොද වැස්සක් වගේ

    ඕක පොඩ්ඩක් වැහැල පායනව :( :(
    භූමිකම්පාව ඇවිත් ගියාට තමා වහින්න ගන්නෙ :dull: :dull: