නිර්මාණය නම් හරිම ලස්සනයි අක්කෙ.. ඔයා නම් හැම අතින්ම දක්ෂයි වගේ..
සුභපැතුම්!

ගොඩාක් ස්තූති.... කමෙන්ට් එක වටිනවා....එළනේ. රෙප් ඉවරය්![]()

අත්තටම ගොඩක් ලස්සනයි.
ඔයා කරපු තව නිර්මන තීනාව නම් share කරන්න.
අක්කෙ මෙ එකක් හදන්න යන එක time කොහොමද?
ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන.. මොකක්ද අක්කා පාවිචචි කරපු සබන් කැටය..?
ඔයාගේ හැකියාව සුපිරි... 3+
Lassanai..... ++
ලස්සනයි.. රෝස මල් ම කැටයම් කරන්නෙ.. වෙන ඒවත් කරන්න
![]()
niyamai mage gane gift ekak akke rep
පට්ටයි.. ලස්සනයි.. 8+![]()
good
rep +++



ela !!!
MAXXXA
සබඳ වලින් ඔය වගේ දේවල් කරන්න පුළුවන් නේද
පොඩි කාලේ ඉස්කෝලෙන් සබඳ වලින් එක එක හැඩ කපාගෙන එන්න කියනවා මතකයි
හොඳ හැකියාවක් ලස්සන අවසානයක් තියෙනවා
aparade saban..dan owa ange ganawada
ලස්සනයි ... නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක්
රෙප් දෙන්න බැ ලු ..වටේ යන්නලු


ත්‍රෙඩ් එක කියවන්න කලින් ෆොටෝස් ටික දක්කගමන් මම හිතුවේ හොදට ටුල්ස් පාවිච්චි කරන්න දන්නා කෙනෙක් කරලා තියෙන්නේ කියලා..
ඒ උනාට වැඩේ කරලා තියන හැටි ඇහුවහම කියන්න පුළුවනි මේක උප්පත්තියෙන්ම රැගෙන ආ දක්ශතාවයක් කියලා.
ඔයාගේ හැකියාව බොහෝම වටිනවා නංගියා,,,
මෙවන් හැකියාවන් තවතවත් වර්ධනය වේවායැයි ප්‍රර්ථනා කරනවා.
+13
පට්ට![]()
නියම වැඩක් ....රේප්+
අපේ ගෙදරත් තිබුනා ..අපේ අයිය කරපු ඒවා වගයක්.....
bump
elaz,,,,rep+
niyamai...4+
Excellent !!!
ඇත්තටම වටින්නේ හැකියාවයි
කොච්චර ටූල්ස් තිබුනත් හැකියාව උනන්දුව ආසාව කියන
තුනම නැත්තම් දෙයක් කරන්න බෑ.ලස්සනයි..
REP 6+ ADDED
ඒ කියන්නේ අපේ ඩෙල්ම සබන් කැටේටත්
ඉස්සරහට පරිස්සම් වෙන්න වෙනවා.
මාරම සන්තෝසයක් හිතට දැනුනේ.
මූවා අල්ලලා දෙන්න ඕන අක්කට කියලා
අන්නාසි ගෙඩියක් හැඩේට හදවලා ගත්තෑකි.
kalalaruwek ne...
හැකියාව අගය කරනවා![]()
රෙප් ++
විවේකයෙන් ඉන්න වෙලාවට කරන්න හොඳ වැඩක්....හැමදේම සම්පූර්ණ කරගෙන දෙයක් කරන්න බලන් ඉන්නවට වඩා තියෙන දේ පුලුවන් විදිහට පාවිච්චි කරලා මෙච්චර ලස්සනට මේවා නිර්මාණය කරපු එක ගොඩක් වටිනවා නංගියා...මමත් ට්‍රයි කරන්න ඔනේ වෙලාවක....

suh... me oya hadapu ewada.... marune.... rep ne dear....
supiri 13+++
Niyamai!! (Y)
ape delmar malayata kenti yayda danna oya saban walata karala tiyana wada dakkama
+


ඔව් අක්කේ....හැම දේම සම්පූර්ණ වුණාම නිර්මාණයක් කරන්න හිටියොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ...ඒකයි මං හැමදාම පුලුවන් තරම් ආදේශක දේවල් පාවිච්චි කරලා කරන්න බලන්නේ.....නැත්තම් ඉතින් ඔක්කොම දේවල් සම්පූර්ණ වෙද්දි නිර්මාණය කරන්න තියෙන ආසාවත් නැති වෙලා යනවනේ.....
ඔයත් ට්‍රයි කරලා බලන්න....එච්චරම අමාරැ දෙයක් නෙවෙයි...ඉවසීම තමයි තියෙන්න ඕනි...
![]()

passe mathak une mama post dapu gada denekta ekatama diga reply ekak demmane kiyala......ethakota quote karanna giyama mehema wenawane kiyala......

