අද වෙනස් නිර්මාණයක්.....

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මරු ලස්සනයි ..... original tool තිබුන නම් ...... superb...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ මම හිතුවෙ කවියක් වෙන්න ඇති කියලා.. ත්‍රෙඩ් එකට ආවම නේ දැක්කේ පට්ට
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pissuda buwa..:oo:
    7067128.gif
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නිර්මාණය නම් හරිම ලස්සනයි අක්කෙ.. ඔයා නම් හැම අතින්ම දක්ෂයි වගේ..:love:
    සුභපැතුම්!


    ගොඩාක් ස්තූති මල්ලි.......:)

    එළනේ. රෙප් ඉවරය්:dull:
    ගොඩාක් ස්තූති.... කමෙන්ට් එක වටිනවා....:D

    අත්තටම ගොඩක් ලස්සනයි.
    ඔයා කරපු තව නිර්මන තීනාව නම් share කරන්න.
    අක්කෙ මෙ එකක් හදන්න යන එක time කොහොමද?

    මල්ලි මේකට නම් එකක් කරන්න පැය 2 - 3 වගේ තමයි ගියේ.....වෙලාව ගැන හරියටම කියන්න බෑ මේ වගේ වැඩ වලදි.....ගොඩක් සියුම් දෙයක් කළොත් ගොඩක් වෙලාව යනවා...අනිත් දේ තමයි අපේ පළපුරැද්ද...

    ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන.. මොකක්ද අක්කා පාවිචචි කරපු සබන් කැටය..?

    මං මේකට ගත්තෙ ලක්ස්....ඒ වුණාට ඕනිම සබන් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්...ක්‍රීම් ගතිය වැඩි ඒවා කපන්න ලේසි...


    ඔයාගේ හැකියාව
    සුපිරි... 3+

    Lassanai..... ++

    ලස්සනයි.. රෝස මල් ම කැටයම් කරන්නෙ.. වෙන ඒවත් කරන්න

    :cool:

    niyamai mage gane gift ekak akke rep

    පට්ටයි.. ලස්සනයි.. 8+ :)

    good
    rep +++

    ගොඩාක් ස්තූති ඔයාලා ඔක්කෝටම.....:):):)
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka


    සබඳ වලින් ඔය වගේ දේවල් කරන්න පුළුවන් නේද
    පොඩි කාලේ ඉස්කෝලෙන් සබඳ වලින් එක එක හැඩ කපාගෙන එන්න කියනවා මතකයි
    හොඳ හැකියාවක් ලස්සන අවසානයක් තියෙනවා

    aparade saban..dan owa ange ganawada

    ලස්සනයි ... නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක්

    රෙප් දෙන්න බැ ලු ..වටේ යන්නලු

    ගොඩාක් ස්තූති......:):)

    :eek::cool::cool:
    ත්‍රෙඩ් එක කියවන්න කලින් ෆොටෝස් ටික දක්කගමන් මම හිතුවේ හොදට ටුල්ස් පාවිච්චි කරන්න දන්නා කෙනෙක් කරලා තියෙන්නේ කියලා..
    ඒ උනාට වැඩේ කරලා තියන හැටි ඇහුවහම කියන්න පුළුවනි මේක උප්පත්තියෙන්ම රැගෙන ආ දක්ශතාවයක් කියලා.
    ඔයාගේ හැකියාව බොහෝම වටිනවා නංගියා,,,
    මෙවන් හැකියාවන් තවතවත් වර්ධනය වේවායැයි ප්‍රර්ථනා කරනවා.

    +13

    මං ආසාවට මේව කරන්න ගත්තට ගෙදර ටුල් නෑනෙ... ඒකයි විකල්ප මාධ්‍ය තෝරගෙන නිර්මාණය කළේ....ගොඩාක් ස්තූති අයියේ...

    පට්ට:cool:


    නියම වැඩක් ....රේප්+

    අපේ ගෙදරත් තිබුනා ..අපේ අයිය කරපු ඒවා වගයක්.....


    elaz,,,,rep+

    niyamai...4+

    Excellent !!!

    ගොඩාක් ස්තූති......

    ඇත්තටම වටින්නේ හැකියාවයි
    කොච්චර ටූල්ස් තිබුනත් හැකියාව උනන්දුව ආසාව කියන
    තුනම නැත්තම් දෙයක් කරන්න බෑ.ලස්සනයි..
    REP 6+ ADDED

    ඒ කියන්නේ අපේ ඩෙල්ම සබන් කැටේටත්
    ඉස්සරහට පරිස්සම් වෙන්න වෙනවා.
    මාරම සන්තෝසයක් හිතට දැනුනේ.
    මූවා අල්ලලා දෙන්න ඕන අක්කට කියලා
    අන්නාසි ගෙඩියක් හැඩේට හදවලා ගත්තෑකි.

    ගොඩාක් ස්තූති මල්ලී....

    kalalaruwek ne...

    හැකියාව අගය කරනවා
    11.gif

    රෙප් ++

    විවේකයෙන් ඉන්න වෙලාවට කරන්න හොඳ වැඩක්....හැමදේම සම්පූර්ණ කරගෙන දෙයක් කරන්න බලන් ඉන්නවට වඩා තියෙන දේ පුලුවන් විදිහට පාවිච්චි කරලා මෙච්චර ලස්සනට මේවා නිර්මාණය කරපු එක ගොඩක් වටිනවා නංගියා...මමත් ට්‍රයි කරන්න ඔනේ වෙලාවක....

    ඔව් අක්කේ....හැම දේම සම්පූර්ණ වුණාම නිර්මාණයක් කරන්න හිටියොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ...ඒකයි මං හැමදාම පුලුවන් තරම් ආදේශක දේවල් පාවිච්චි කරලා කරන්න බලන්නේ.....නැත්තම් ඉතින් ඔක්කොම දේවල් සම්පූර්ණ වෙද්දි නිර්මාණය කරන්න තියෙන ආසාවත් නැති වෙලා යනවනේ.....
    ඔයත් ට්‍රයි කරලා බලන්න....එච්චරම අමාරැ දෙයක් නෙවෙයි...ඉවසීම තමයි තියෙන්න ඕනි...:D


    suh... me oya hadapu ewada.... marune.... rep ne dear....

    supiri 13+++

    Niyamai!! (Y)
    ape delmar malayata kenti yayda danna oya saban walata karala tiyana wada dakkama :D
    +

    ගොඩාක් ස්තූති....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ....හැම දේම සම්පූර්ණ වුණාම නිර්මාණයක් කරන්න හිටියොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ...ඒකයි මං හැමදාම පුලුවන් තරම් ආදේශක දේවල් පාවිච්චි කරලා කරන්න බලන්නේ.....නැත්තම් ඉතින් ඔක්කොම දේවල් සම්පූර්ණ වෙද්දි නිර්මාණය කරන්න තියෙන ආසාවත් නැති වෙලා යනවනේ.....
    ඔයත් ට්‍රයි කරලා බලන්න....එච්චරම අමාරැ දෙයක් නෙවෙයි...ඉවසීම තමයි තියෙන්න ඕනි...:D


    :D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔව් අක්කේ....හැම දේම සම්පූර්ණ වුණාම නිර්මාණයක් කරන්න හිටියොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ...ඒකයි මං හැමදාම පුලුවන් තරම් ආදේශක දේවල් පාවිච්චි කරලා කරන්න බලන්නේ.....නැත්තම් ඉතින් ඔක්කොම දේවල් සම්පූර්ණ වෙද්දි නිර්මාණය කරන්න තියෙන ආසාවත් නැති වෙලා යනවනේ.....
    ඔයත් ට්‍රයි කරලා බලන්න....එච්චරම අමාරැ දෙයක් නෙවෙයි...ඉවසීම තමයි තියෙන්න ඕනි...:D


    :D

    man eka paratama meka dekkama puduma una.....ashmi akka mata akka kiyalada kiyala......:P:P passe mathak une mama post dapu gada denekta ekatama diga reply ekak demmane kiyala......ethakota quote karanna giyama mehema wenawane kiyala......:D:D

    akkath nirmanayak karala welawala thread ekak dannako.......:D