අද හවස ජීවිතේ එපා උනා.

අද හවස ජීවිතේ එපා උනා.

බම්බලපිටියේ ස්ටේෂන් එක ලඟදි කෝච්චියට හැප්පිලා කවුද මැරිලා තිබුන බන්. මම දකිද්දී කාඩ් බෝඩ් කෑලි වගෙකින් වහල තිබුනේ සතෙක් වගේ. නිකන් ලෑලි කෑල්ලක් උඩ දාල තිබුනා බන්. පැය ගානකට පස්සේ තමයි සුදු ඉටි කොලයක් ගෙනත් වහල අරන් ගියේ. කඳ මැදින් වගේ ගිහින් තිබුනේ බන් එක කකුලක් වෙන් වෙලා. ඔලුවේ හිටන් ගැඹුරු කැපුම් බන්. අඩු ගානේ ඒක සුදු ඉටි කොලේකින් වත් වහන්න තිබුනා.

මට ෆොටෝ එකක් ගන්න තිබුනා. ඒත් බන් ඒක දාන එකත් පවු. ඒ නිසා ගත්තේ නෑ. අරන් යද්දී ගත්ත එකක් විතරක් දාන්නම්.

p2502121746.jpg

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය ජීවිතේ එපාවෙන, සසර කල කිරෙන සිතුවිල්ල අපේ හිත්වල ගොඩක් වෙලා රැඳෙන්නේ නෑ බන්, ඒක තමා පවු කාරකම.. බලපන්, ඉස්පිරිතාලේ දවස් දෙක තුනක් නැවතිලා ඉන්න හැමෝම කියනවා සසර කල කිරුනා කියලා.. ඒත් ඒ හැමොගෙම ඒ සිතුවිල්ල ටික දවසකින් අයින් වෙලා නැවත සුපුරුදු දින චර්යාවට වැටෙනවා.. මෙතේ බුදුන් දැක නිවන් දකින්න හරි අපි පෙරුම් පුරමු..
     
    Crimsons_Mart

    Member
    Jan 14, 2012
    63
    6
    0

    Amathaka wena eka HONDAI . Life is there to ENJOY . Not to sigh . Good Life fellas .
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn allawwe kochchi happeddi math hitiye eke,man apu pettiyata passe pettiya thama kudu wela tibbe ara anika athutla ghn,ape eka welawata mukuth une na gassila giya withrai araken galawila,edath mata oya umbata wagema hithuna bn,anik un photo gahanwa hoo gala waduro tika wage,pissu bn dan inna untanm, :(