අද හවස ජීවිතේ එපා උනා.
බම්බලපිටියේ ස්ටේෂන් එක ලඟදි කෝච්චියට හැප්පිලා කවුද මැරිලා තිබුන බන්. මම දකිද්දී කාඩ් බෝඩ් කෑලි වගෙකින් වහල තිබුනේ සතෙක් වගේ. නිකන් ලෑලි කෑල්ලක් උඩ දාල තිබුනා බන්. පැය ගානකට පස්සේ තමයි සුදු ඉටි කොලයක් ගෙනත් වහල අරන් ගියේ. කඳ මැදින් වගේ ගිහින් තිබුනේ බන් එක කකුලක් වෙන් වෙලා. ඔලුවේ හිටන් ගැඹුරු කැපුම් බන්. අඩු ගානේ ඒක සුදු ඉටි කොලේකින් වත් වහන්න තිබුනා.
මට ෆොටෝ එකක් ගන්න තිබුනා. ඒත් බන් ඒක දාන එකත් පවු. ඒ නිසා ගත්තේ නෑ. අරන් යද්දී ගත්ත එකක් විතරක් දාන්නම්.