අද Apple Threewheel එකක් කෙලිය මට......
ඔන්න බලපන් කරුමේ......

ඔය red circle එක ඇතුලේ තීන threewheel එක නවත්ත්තල යන මෝඩ මුස්ලිම් ඩයල් එක කරන වැඩේ.....
මිනිහ එක්ක අවුරුදු 5 ක විතර ළමයෙකුත් ඉන්නවා..... බුවා කාත් එක්කද talk කරලා කඩේ ඇතුලට යන්න හදනවා..... අර පොඩි එකා ඒ අස්සේ වීල් එකට නැගල වීල් එක neutral කරනවා.....

ඉතින් මට කෙලවෙනවා...... 

තව පොඩ්ඩෙන් අර ගෑනු මනුස්සය වාහන දෙක මැද තැලෙනවා...... 

වාසනාව කියන්නේ බන් මගේ ඉස්සරහ රෝදේ වමට ටිකක් කැපිල තිබුනේ.... වීල් එක ඇවිත් හේත්තු වෙලා තින්නේ රෝදෙට නිසා වාහනේ තහඩු වලට damage එකක් නැහැ.

පාඩම තමයි වීල් එකක් නැවත්තුවම දෙයියන්ගේ නාමෙට hand break ඇදපන්.....
(Specially in a slope like this)