අධ්‍යාපන උදව්වක් [degree of accountancy ]

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    මචං මගේ field එක accountancy නෙමේ, ඒ හින්දා මේ ගැන දන්නා කෙනෙක් නිවැරදි තොරතුරක් දීපල්ලකෝ.

    මගේ ඥාතියෙකුට accountancy පැත්තේ degree එකක් කරන්න ඕනේ. ලංකාවේ තියන පහසුවෙන් කරන්න පුළුවන් privet Uni වල තියන degree program මොනවාද මචංලා ?? අද්දැකීම් කියන්න කෝ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචං මගේ field එක accountancy නෙමේ, ඒ හින්දා මේ ගැන දන්නා කෙනෙක් නිවැරදි තොරතුරක් දීපල්ලකෝ.

    මගේ ඥාතියෙකුට accountancy පැත්තේ degree එකක් කරන්න ඕනේ. ලංකාවේ තියන පහසුවෙන් කරන්න පුළුවන් privet Uni වල තියන degree program මොනවාද මචංලා ?? අද්දැකීම් කියන්න කෝ
    accountancy ? accountant da
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    SLIATE බලන්න. අවුරුදු 4ක්ද කොහේද. degree equal. Full time karanava nm totally free. Habai meka government
    Thanks මචං!

    හැබැයි privet Uni එකක අවුරුදු 11/2 වගේ කරන එකක් නම් වඩා හොදයි.
     
    • Like
    Reactions: Geshi95

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,578
    113
    A Professional qualification in accounting such as ACA, CIMA, ACCA is more valuable and recognized than a degree in the job market. CA Sri Lanka offers an Accountancy degree with their ACA qualification. Check out if you are interested