අධිවේගී මාර්ගයේ බස් රථ - High way buses!!

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ගාලු පුරට පැයෙන් ගියා...
    කොට්ටාවට පයින් ගියා...

    මහරගම ඉඳං කොට්ටාවට යන්න යන වෙලාවට highway එපා වෙනවා... :lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    siraa post eka.. ela ChamikaWp

    Thanxx ah!!
    11.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    oke yanna api kalin ticket book karanna oneda?

    ඩයලොග් දුරකතන අංක 444 නුත් ආසන වෙන්කර ගන්න පුළුවන් කියලා අද දිණමින පත්තරේ තිබුනා..
    ආසන 42 ක් මේ බස් එකක තියෙනවා!!
    3.gif

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අධිවේගෙන්ම උඹලගෙ දිහා ඇවිල්ල යන්න එන්නම්කෝ...