
oke yanna api kalin ticket book karanna oneda?
machnan,maharagama kothaninda bus eka patan ganne?
maharagama bus depo ekak thiyenawada?
ඩයලොග් දුරකතන අංක 444 නුත් ආසන වෙන්කර ගන්න පුළුවන් කියලා අද දිණමින පත්තරේ තිබුනා..
ආසන 42 ක් මේ බස් එකක තියෙනවා!!![]()
