අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..



