අන්තර්ජාල උදව්වක් ඕනේ
මචන්ලා මට කියන්නකො Dailog & mobitel Preapaid sim වලින් internet යනකොට අය කරන ගනන් ගැන
Dialog or mobitel විශේෂ PrePaid Package තියෙනවද අපි ඉන්ටනෙට් යන වෙලාවට විතරක් ඇක්ටිව් කරගන්න.
අනේ ඒවගෙ අය කිරීම් ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරනවද

)
davasa ivara venna kalin nevatha parak active kaloth e davase ithiri vena MB pramanaya thava 50MB samaga deveni davasata lebenava.