අන්තවාදීන්ගේ_අලුත්ම_ගැටේ
උබලට නොට් වුනාද fb එකේ elakiriයේ එකපාර අයෙත් අඩු කුලේ වැඩි කුලේ ත්රෙඩ් , අපි නගරේ අපි ගමේ තේර්ඩ් රැල්ලක් හදන්න යනවා .
බිස්නස් බැහැලා රෙවිලා ඉන්න අන්තවාදීන් හිතන්නේ නීල් රතු කොළ බෙදිල්ල ට අමතරව කුලේ ට නගරෙට බෙදයි කියලා උන් දන්නේ නැහැ බහුතරයක් සිංහලු මොන කුලේ ද කියලවත් දන්නේ නැහැ කියලා ෆන් එකට වත් ඕකුන්ට රැවටෙන්න එපා ඕකුන්ව ඉග්නොර් කරපන්
නිල් රතු කොළ එක් වෙන වෙලාවේ අන්තවාදීන් ට බෙදන්න ඉඩ දෙන්න එපා