අන්තවාදීන්ගේ_අලුත්ම_ගැටේ

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අන්තවාදීන්ගේ_අලුත්ම_ගැටේ

    උබලට නොට් වුනාද fb එකේ elakiriයේ එකපාර අයෙත් අඩු කුලේ වැඩි කුලේ ත්‍රෙඩ් , අපි නගරේ අපි ගමේ තේර්ඩ් රැල්ලක් හදන්න යනවා .

    බිස්නස් බැහැලා රෙවිලා ඉන්න අන්තවාදීන් හිතන්නේ නීල් රතු කොළ බෙදිල්ල ට අමතරව කුලේ ට නගරෙට බෙදයි කියලා උන් දන්නේ නැහැ බහුතරයක් සිංහලු මොන කුලේ ද කියලවත් දන්නේ නැහැ කියලා ෆන් එකට වත් ඕකුන්ට රැවටෙන්න එපා ඕකුන්ව ඉග්නොර් කරපන්

    නිල් රතු කොළ එක් වෙන වෙලාවේ අන්තවාදීන් ට බෙදන්න ඉඩ දෙන්න එපා
    :lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    :yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අල්ලා දුන්න මොලේ පාවිච්චි කරල වැඩ කරමු
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මූ අනිත් එකා. අවධානයෙන් ඉන්න සිංහලු. මාස ගානකට පස්සේ (2019-05-16) "හාමු මහත්තයට" එක පාරටම මතක් වෙනව උගේ කුල threads ටික. ආතල් දෙනව වගේ පෙන්නේ, හැබැයි පොඩි හරි බෙදීමක් ඇති කරන්න පුළුවන් subject එකක්.
    මේ දෙතුන් දෙනෙක්ගේ fake ටිකක් ගේම ගහන්නේ. සල්ලි වලට අම්ම අප්පත් විකුණයි.
    :yes: