කතාවක් තිබ්බානේද portcity වල කම්පනි එක registeredනම් tax ගෙවන්නෙ නැතුව ඉන්න පුලුවන් කියලා වැඩ කරන උන්ට නැත්තන් උන්ගෙ tax එක freelance උන් ගෙවන 15% කියලා?
ඔව්. මුලින් කිව්වෙ එහෙම තම. මේ පාර සොට් එක දීලද ?කතාවක් තිබ්බානේද portcity වල කම්පනි එක registeredනම් tax ගෙවන්නෙ නැතුව ඉන්න පුලුවන් කියලා වැඩ කරන උන්ට නැත්තන් උන්ගෙ tax එක freelance උන් ගෙවන 15% කියලා?
එහෙම එකක් නෑ කියලා බන් ඔය කියන්නෙ. ලංකාවෙ කොහේ ඉඳන් වැඩ කලත් කලුවෝ 36% ගෙවන්න ඕනා.Port city employees income is considered as a exempt income. Therefore, its not subject to Income tax. This 15% tax is applicable others
එහෙම එකක් නෑ කියලා බන් ඔය කියන්නෙ. ලංකාවෙ කොහේ ඉඳන් වැඩ කලත් කලුවෝ 36% ගෙවන්න ඕනා.
ade mu anduwat maru vela dme gon pakaya thama ebay, aliexpress walata keliye.

ane anura babamu dena lanu abaragena kanawa arunaya

As far as I know SL companies cannot pay a person in foreign currency. In SL if you earn FC then you are now supposed to pay 15% (no exceptions). Not sure how it goes for portcity though.What they are saying is wrong. Employees who getting their income in foreign currency at port city is not subject to Income tax
500k කියන්නෙ ලොකු ගානක්නෙ බන්. මොනාද උන්ට එච්චර එන returns හැබැයි අවුරුදු20 tax ගෙව්වෙන් නැත්තන් පට්ට ගානක් උන්ට ඉතුරු වෙනවා නේද? මම දන්න බුවෙකුත් උගෙ කම්පනි එක දාල තියෙන්නෙ. හැබැයි ඌනම් 500ක් ගෙවයි කියලා හිතන්න බෑ.Port city ekata company register karaddi 500,000 USD gewala port city agreement eka sign karanawa. eke tihyenawa awrudu 20 yanakam employer and employee dennama tax free kiyala. munta rulese change karata agreement violate karanawa kiyala company walata nadu danna puluwan.
Oka godak welawata aluthen join wena company walata applicable wewi. danata port city move una ewata awlak wena ekak na
500 k withara work karana loku it company wlaata oka nathing ban. unta 15% tax save eken masa 2,3 kin oya gana cover karaganna puluwna athi.500k කියන්නෙ ලොකු ගානක්නෙ බන්. මොනාද උන්ට එච්චර එන returns හැබැයි අවුරුදු20 tax ගෙව්වෙන් නැත්තන් පට්ට ගානක් උන්ට ඉතුරු වෙනවා නේද? මම දන්න බුවෙකුත් උගෙ කම්පනි එක දාල තියෙන්නෙ. හැබැයි ඌනම් 500ක් ගෙවයි කියලා හිතන්න බෑ.
ඔව් මූ ජෙප්පෝ එක්ක එකතු වෙලා කොටුවේ ජරාව දීල බඩු ගෙන්න උන් බේරුවා , අලි එකකට කෙලලාme gon pakaya thama ebay, aliexpress walata keliye.
mu kiyanne port city company wala un dnaata zero tax gewanawa. eka 36% karanna kiyala neda? 15% wath nemey, kelinma 36% gewanna kiyala neda?ඔව් මූ ජෙප්පෝ එක්ක එකතු වෙලා කොටුවේ ජරාව දීල බඩු ගෙන්න උන් බේරුවා , අලි එකකට කෙලලා
ඔව් මූ ජෙප්පෝ එක්ක එකතු වෙලා හදන්නේ , ලංකාවේ පොඩි IT companies ටික කන්න පොර්ට් city $#@@@ යන්න සල්ලි නැති , එතකොට පොර්ට් city $#@@@ දා ගත්ත companies වලට ලේසි hire කරන්න දක්ෂ උන් පොර්ට් city එකේ ඒවාට යනවා , take home වැඩි නිසා 15% කරොත් උන්ට 36% නැතුව .
************************
ඉතින් පොර්ට් city එකේ companies වල උනුත් 36% ගෙවන්න ඕන තමයි මොකද්ද මූ කියන්නේ .
පිට රට(පොර්ට් city කියන්නේ ලංකාව ) ඒවාට වැඩ කරන උන් 15% ගෙවන එක හරි .
Port City is a separate economic zone; therefore, companies can pay in foreign currency. It was created to operate in major foreign currencies, attract direct investment, and allow transactions without exposure to currency depreciation. Hence, income earned in foreign currency from a Port City–registered company is not subject to income tax, and the 15% tax is also not applicable.As far as I know SL companies cannot pay a person in foreign currency. In SL if you earn FC then you are now supposed to pay 15% (no exceptions). Not sure how it goes for portcity though.