අන්තිමට portcity එකේ ජොබ් කරන උනුත් tax ගෙවන්න ඕනද? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    කතාවක් තිබ්බානේද portcity වල කම්පනි එක registeredනම් tax ගෙවන්නෙ නැතුව ඉන්න පුලුවන් කියලා වැඩ කරන උන්ට නැත්තන් උන්ගෙ tax එක freelance උන් ගෙවන 15% කියලා?

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,856
    113
    ප*යාගල
    sorry.com
    කතාවක් තිබ්බානේද portcity වල කම්පනි එක registeredනම් tax ගෙවන්නෙ නැතුව ඉන්න පුලුවන් කියලා වැඩ කරන උන්ට නැත්තන් උන්ගෙ tax එක freelance උන් ගෙවන 15% කියලා?
    ඔව්. මුලින් කිව්වෙ එහෙම තම. මේ පාර සොට් එක දීලද ?

    අප්පට හිකේ. Port City තියෙන කම්පැනි එකකට වැඩ කරොත් පඩියෙන් 36% ටැක්ස්.

    වෙන රටක කම්පැනි එක්කට remote වැඩ කරොත් only 15%

    පාහර නීති
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    Port city employees income is considered as a exempt income. Therefore, its not subject to Income tax. This 15% tax is applicable others
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    Port city employees income is considered as a exempt income. Therefore, its not subject to Income tax. This 15% tax is applicable others
    එහෙම එකක් නෑ කියලා බන් ඔය කියන්නෙ. ලංකාවෙ කොහේ ඉඳන් වැඩ කලත් කලුවෝ 36% ගෙවන්න ඕනා.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    එහෙම එකක් නෑ කියලා බන් ඔය කියන්නෙ. ලංකාවෙ කොහේ ඉඳන් වැඩ කලත් කලුවෝ 36% ගෙවන්න ඕනා.

    What they are saying is wrong. Employees who getting their income in foreign currency at port city is not subject to Income tax
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    What they are saying is wrong. Employees who getting their income in foreign currency at port city is not subject to Income tax
    As far as I know SL companies cannot pay a person in foreign currency. In SL if you earn FC then you are now supposed to pay 15% (no exceptions). Not sure how it goes for portcity though.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    උඹලට port city එක ගැන තියෙන ඔච්චර පුකේ අමාරුව මොකක්ද

    ලංකාවේ කොමියුනිස්ට් පක්ෂේ වෙච්ච ජවිපෙ නිසා තමයි චීනේ ලංකාව එක්ක සම්බන්දතා කඩා ගන්නේ නැතුව තියන් හිටියේ

    විජේවීරලා නැත්තන් අද port city නෑ.

    ඒක නිසා අපි බලාගන්නන් මේව ගැන
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    Port city ekata company register karaddi 500,000 USD gewala port city agreement eka sign karanawa. eke tihyenawa awrudu 20 yanakam employer and employee dennama tax free kiyala. munta rulese change karata agreement violate karanawa kiyala company walata nadu danna puluwan.

    Oka godak welawata aluthen join wena company walata applicable wewi. danata port city move una ewata awlak wena ekak na
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    Port city ekata company register karaddi 500,000 USD gewala port city agreement eka sign karanawa. eke tihyenawa awrudu 20 yanakam employer and employee dennama tax free kiyala. munta rulese change karata agreement violate karanawa kiyala company walata nadu danna puluwan.

    Oka godak welawata aluthen join wena company walata applicable wewi. danata port city move una ewata awlak wena ekak na
    500k කියන්නෙ ලොකු ගානක්නෙ බන්. මොනාද උන්ට එච්චර එන returns හැබැයි අවුරුදු20 tax ගෙව්වෙන් නැත්තන් පට්ට ගානක් උන්ට ඉතුරු වෙනවා නේද? මම දන්න බුවෙකුත් උගෙ කම්පනි එක දාල තියෙන්නෙ. හැබැයි ඌනම් 500ක් ගෙවයි කියලා හිතන්න බෑ.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    500k කියන්නෙ ලොකු ගානක්නෙ බන්. මොනාද උන්ට එච්චර එන returns හැබැයි අවුරුදු20 tax ගෙව්වෙන් නැත්තන් පට්ට ගානක් උන්ට ඉතුරු වෙනවා නේද? මම දන්න බුවෙකුත් උගෙ කම්පනි එක දාල තියෙන්නෙ. හැබැයි ඌනම් 500ක් ගෙවයි කියලා හිතන්න බෑ.
    500 k withara work karana loku it company wlaata oka nathing ban. unta 15% tax save eken masa 2,3 kin oya gana cover karaganna puluwna athi.
     
    • Like
    Reactions: tharakaf

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    me gon pakaya thama ebay, aliexpress walata keliye.
    ඔව් මූ ජෙප්පෝ එක්ක එකතු වෙලා කොටුවේ ජරාව දීල බඩු ගෙන්න උන් බේරුවා , අලි එකකට කෙලලා

    ඔව් මූ ජෙප්පෝ එක්ක එකතු වෙලා හදන්නේ , ලංකාවේ පොඩි IT companies ටික කන්න පොර්ට් city $#@@@ යන්න සල්ලි නැති , එතකොට පොර්ට් city $#@@@ දා ගත්ත companies වලට ලේසි hire කරන්න දක්ෂ උන් පොර්ට් city එකේ ඒවාට යනවා , take home වැඩි නිසා 15% කරොත් උන්ට 36% නැතුව .

    ************************

    ඉතින් පොර්ට් city එකේ companies වල උනුත් 36% ගෙවන්න ඕන තමයි මොකද්ද මූ කියන්නේ .

    පිට රට(පොර්ට් city කියන්නේ ලංකාව ) ඒවාට වැඩ කරන උන් 15% ගෙවන එක හරි .
     
    • Like
    Reactions: imback2008

    mu kiyanne port city company wala un dnaata zero tax gewanawa. eka 36% karanna kiyala neda? 15% wath nemey, kelinma 36% gewanna kiyala neda?
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    As far as I know SL companies cannot pay a person in foreign currency. In SL if you earn FC then you are now supposed to pay 15% (no exceptions). Not sure how it goes for portcity though.
    Port City is a separate economic zone; therefore, companies can pay in foreign currency. It was created to operate in major foreign currencies, attract direct investment, and allow transactions without exposure to currency depreciation. Hence, income earned in foreign currency from a Port City–registered company is not subject to income tax, and the 15% tax is also not applicable.
     
    • Like
    Reactions: tharakaf