අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ ඉගෙනීම අතින් එක්ස්පර්ට් වෙන්න ඇති බන්. ඌ එක්ක හැරෙන්නවත් බෑ. ඔය කොළ අරන් ඇවිල්ලා ප්‍රශ්න අහන ගොන් තැම්බක් එක්ක ඌව සසදන්න බෑ.

    ඒ උනාට ඌ රට කරන්න හරි යන්නේ නෑ අනා ගන්නවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ හෙන ඈත දාපු එකක් නෙ :baffled: මම ඒත් බැලුව යූඑන්පි කාරයො රතු දත්ත පොතට ඇතුළු වෙලා තියෙන කාලෙක මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එකා මොකාද කියල :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හූ හූ පරන ත්‍රෙඩ් අදින තරමට ෆේල් වෙලා... පඹයවත් මෙහෙම අවුරුද්දෙන් විකට වුනේ නෑ.


    අඩෝ නෝ ...රනිල් ... 🤭 👍:ROFLMAO:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේව අදින එකේ පරමාර්ථ ෆේල්...
    මහින්දට දුන්නු ඒවා තියේ
    ජවිපෙට දුන්නු ඒවත් තියේ.
    අලියට දුන්නු ඒවත් තියේ..

    වහල්වෙලා පක්ෂයකට කඩේ යන්නේ නැත..... මේ ත්‍රෙඩ්ම සාක්කි නොවැ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුන් කොච්චර ෆේල්ද කිව්වොත් මේ දවස්වල වැටෙන අලුත් ත්‍රෙඩ් පැත්ත පලාතේ එන්නේ නෑ. පරන කසිකබලක් අල්ලගෙන සැනසෙනවා..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඇත්තටම පොර මක් කරනව ඇද්ද?. කිසි සද්දයක් නෑනෙ මේ ටිකේ
    පිං පුටුවට ඉව අල්ලනවා ඇති . ඕකා UNP එකේ න් බැරි උනොත් අපේ බලවේගය පක්ෂයේ පිං පිටුවෙන් හරි එයි ලැජ්ජා නැතුව 🤩🤩🤩
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ranil parliament enawara ban
    1606634703567.png

    පරණ නූල් බම්ප් කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර විදුරුවක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    View attachment 104125
    පරණ නූල් බම්ප් කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර විදුරුවක්
    වතුර වීදුරුවක් බීලා අමු මාලුවෙක් අමුවෙන් කමු 🤣🤣🤩
    sketch-1605761598641.png