අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆේස්බුක් එකෙත් මග බයි යාලුවෝ විලාප තියනවා බං. පට්ට ආතල්.. :lol::lol:

    apo ban unta pissu hadila wage....eka digata post danawa :lol::lol::lol:

    mama samahara ewunwa un follow karala damma:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    apo ban unta pissu hadila wage....eka digata post danawa :lol::lol::lol:

    mama samahara ewunwa un follow karala damma:lol::lol:

    අන්ෆලෝ කරන්න පිස්සුද බං මම සෙට් පිටින් බයිට් කරනවා ආතල් පට්ට. දැන් ඒවලට රිප්ලයි කමෙන්ට් දාන්නෙත් නෑ එච්චර හිතේ අමාරුව. :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ ඉන්න නො 1 මොලයක්

    අර ජොතිර්වේදියා කියපු එක හරි වගේ බන් අගෝස්තු 17 වෙනකොට රනිල්ගේ කල දසාව හොඳයි කියලා කිව්වා. නැත්තන් නොදෙන මම දෙයිද බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්ෆලෝ කරන්න පිස්සුද බං මම සෙට් පිටින් බයිට් කරනවා ආතල් පට්ට. දැන් ඒවලට රිප්ලයි කමෙන්ට් දාන්නෙත් නෑ එච්චර හිතේ අමාරුව. :lol::lol:

    AMMATA HUDU ...FB EKE KUNUHARAPEN BANINAWA KIYAHANKO....BAYI GATHIYA....APIWATH CHA WENAWA EKAYI AYIN KALE
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    අර ජොතිර්වේදියා කියපු එක හරි වගේ බන් අගෝස්තු 17 වෙනකොට රනිල්ගේ කල දසාව හොඳයි කියලා කිව්වා. නැත්තන් නොදෙන මම දෙයිද බන්

    ඕව මොනවද බන් උඹ තාම දුන්නෙ ඡන්දෙ විතරනේ, පස්චාත් බාගෙ දෙන අය කීදෙනෙක් ඉන්නවද මේ රටේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    AMMATA HUDU ...FB EKE KUNUHARAPEN BANINAWA KIYAHANKO....BAYI GATHIYA....APIWATH CHA WENAWA EKAYI AYIN KALE

    කුණුහරුපෙන් බනිද්දි හිනා වෙලා තව මොනා හරි කියහන් කුණුහරුප නොගහා. එතකොට නහුතෙට මල පනිනවා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) පවසා සිටියේය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

    පසුගිය 13 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් වූ පරිදි මීළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට සුදුසු ශ්‍රීලනිප සාමාජිකයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමද සඳහන් වී තිබිණි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුණුහරුපෙන් බනිද්දි හිනා වෙලා තව මොනා හරි කියහන් කුණුහරුප නොගහා. එතකොට නහුතෙට මල පනිනවා...

    BAHA BAN WADIYA FB EKE WADA DANNA.....MAGE BOSS LA SIR LA OKKOMA INNAWA.....HODA KOLLEK MAMA :cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරිගණකය මගින් ඡන්ද ගණන් කිරීමේදී පක්ෂග්‍රාහී විය හැකි බවට දේශපාලනඥයකු දුරකතන ඇමතුමක් ලබා දී තමාගෙන් ප්‍රශ්න කළ බවත්, ඊට පිළිතුරු ලෙස "ඔබතුමා පාර්ලිමේන්තුවට පත්වුණේත් එසේදැ"යි තමා පෙරළා ප්‍රශ්ණ කළ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.

    තමා එසේ ප්‍රශ්ණ කළ පසු අදාළ දේශපාලනඥයා "නෑ නෑ මහින්ද" යැයි පවසා දුරකතනය විසන්ධි කළ බව ඒ මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසූවේ මීට සුළු මොහොතකට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    එවැනි අය මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමෙන් ව්‍යාජ සැකයන් සමාජ ගතවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) පවසා සිටියේය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

    පසුගිය 13 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් වූ පරිදි මීළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට සුදුසු ශ්‍රීලනිප සාමාජිකයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමද සඳහන් වී තිබිණි.
    :lol::lol:
    මුන්ගෙ කටවල් තමා කටවල්, ඉයෙ කියපු එක අද මතක නෑ....
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) පවසා සිටියේය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

    පසුගිය 13 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් වූ පරිදි මීළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට සුදුසු ශ්‍රීලනිප සාමාජිකයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමද සඳහන් වී තිබිණි.

    mun gon yakku ban
    widayaka bale thiyana manussaya atha arala kohewath yana 1k passe giya
    den ithin kanwo kanawo kiyanna wenne
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සිරිපාලයා දැන් අගමැතිකම ගන්න බලාගෙන ඉන්නේ බං.

    okata denne ne balapan
    sirath akka lesi ne
    wimal la gamman pilala thama ounwa kewe

    balapan den colombo wena wede, wimalei gamman pilai yanawa parliment UPFA un helenawa
    solangayaudinma yanawa
    gamini lokuge, bandula gunawardana , susil, thilanga , geru, chandana, dinesh, githangana, rohitha, malsha set aken 3kata withara badu hamba wei