අන්න one ෂොට්.. මොනරාගේ රෙද්ද ගැලෙව්වා ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අන්න one ෂොට්.. මොනරාගේ රෙද්ද ගැලෙව්වා ...

    රන්ජන් රාමනායක මේ දැන් ස්වර්ණවාහිනියේ දීම උන්ගේ රෙදි ගැලෙව්වා ,,,,,,

    ඉක්මනට බලපන්
    නැත්තම් පස්සේ බලප
    න්

    https://www.facebook.com/video.php?v=858514927544421
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඔන්න යන්තම් දැන් චීත්ත කැල්ලක් පටලව ගත්තා .....
    උම්ගේම එවුන් ටිකක් පිටින්ම දාලද කොහෙද ? :oo:
    හෙට fb එකේ තියෙයි :lol::lol::lol: එඩිට් කරලම :lol::lol: ?
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හික් හික් වැඩේ නම් එල .... වැඩේට අල්ල ගත්ත එකා පව් ... ඌ වැරදිලාවත් ඌ ඔය නම කිව්වනම් උගේ Job එක ඉවරයි ඌත් මොලේ කල්පනා කරල ලිස්සුවා .... රන්ජන්ටත් පස්සේ තේරුණා ... ඒකයි වැඩිය මොකුත් නොකිය හිටියේ .... රන්ජන්ට ඕක අහන්න තිබ්බේ සෝමා අක්කාගෙන් හරි බුද්දික ගෙන් .... :lol::lol::lol::lol: සෝමා අක්කගෙයි රන්ජන් ගෙයි ඒ කාලේ සුටි කේස් එකක් තිබ්බ නේද .... :baffled::baffled::baffled: ඒක මඩ කේස් එකක් ද ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෝමක්කගේ කඳුළු විකුණන් කන පචවාහිනියට ඇපත් නෑ :rofl: