අන්හැපි_ජැනුවරි_1_ෆො_මී

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අන්හැපි_ජැනුවරි_1_ෆො_මී

    හම්... කස්ටියටම සුබ නව වසරක් වේවා එහෙනම් !!!!!......ඒත් මට එහෙම නෑ නෙ...මොනව කරන්නද.

    මේකයි ස්ද්දිය ඊයෙ කෙල්ල මට එවපු මැසේජ් 1 වැරදිලා එයාගෙ අක්කට ගිහිල්ලා.......දැන් ගෙදරට මාට්ටු....ගෙදරින් හෙදටම බැනල...ගහලත් එක්ක... මට දුකේ බෑ .....මොනව කරන්නද...හැමදාම පාන්දරම good morning අයියෙ කියල එන මැසේජ් 1 අද නෑ...කෝලුත් නෑ මුකුත් නෑ. මට එයා නැතිව ඉන්න බෑ..මට බයයි මට එයාව නැති වෙයිද කියලා...මට එහෙම කර ගන්න බෑ. මම මොනවද කරන්නෙ බන්.....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඒක තමයි කියන්නේ..
    ආදරය කරද්දි.. කෙල්ලට වගේම.. ඒ කෙල්ලගේ පවුලේ උදවියගේ හිත දිනාගෙන ඉන්න ඕනේ කියලා.

    අනික ගෙදරට හොරෙන් ආදරයක් කරන එක මේ ජිවිතයේ කික් එකක් තිබ්බාට..
    අපි බලාපොරොත්තු වෙන ආදරය ජිවිතයතාක් කල් ලබා ගන්න නම්..
    ගෙදරට හොරෙන් කරන ආදරයෙන් අපි බැහැර වේලා ඉන්න ඕනේ..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් ඒක තමයි කියන්නේ..
    ආදරය කරද්දි.. කෙල්ලට වගේම.. ඒ කෙල්ලගේ පවුලේ උදවියගේ හිත දිනාගෙන ඉන්න ඕනේ කියලා.

    අනික ගෙදරට හොරෙන් ආදරයක් කරන එක මේ ජිවිතයේ කික් එකක් තිබ්බාට..
    අපි බලාපොරොත්තු වෙන ආදරය ජිවිතයතාක් කල් ලබා ගන්න නම්..
    ගෙදරට හොරෙන් කරන ආදරයෙන් අපි බැහැර වේලා ඉන්න ඕනේ..

    හම්ම්ම් අමුවෙතුන් බැහැර වෙන්න දෙයක් නෑ බන්.... දැන් වෙලා ඉවරයි
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    uba kalpanawen wada karapan machan... me dawas tike shape eke indapan pissu natan nathuwa... Kellatath puluwannam affair ekak thibune nathi ganata gedarata wela inna, dawas deka thunak yanakota oka shape wela yai. ubala dennama pissu natanna gaththoth wenne thawa prob athi wena eka. eka nisa shape eke indapan...
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    uba kalpanawen wada karapan machan... me dawas tike shape eke indapan pissu natan nathuwa... Kellatath puluwannam affair ekak thibune nathi ganata gedarata wela inna, dawas deka thunak yanakota oka shape wela yai. ubala dennama pissu natanna gaththoth wenne thawa prob athi wena eka. eka nisa shape eke indapan...

    ok ban....thanx upadesata
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    kochchara kalayak kiyala innada ban

    ithin oya seen 1 une ada udene wadima unoth sathi 2-3k yai:rofl:
    kellage gedara minussuth ekita thiyena adaretane gahala benala ekiwa parissam karanne, ube thiyenne kohoma love 1k da kiyala e minissunta therenneth nane
    anika kella thama skul yana nisa gedara minissu kohomath kalabala wenawa:oo:

    ubata kellawa sure nam ithin prashnayak na mokada ekiwa wenna kollekuta marry karawanna kiyala ae.:rofl:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    යකෝ තාම O/L ද. :shocked::shocked::shocked:
    පොඩ්ඩක් ඉවසල හිටහං අඩු ගානේ A/L වත් ඉවර වෙනකන්.

    :eek::eek::eek::P

    hmmm

    Ammata.. patta scene aka.. machan ubata wayasa keeyada??? Aulak nadda mand aahuwata.

    20 ban

    ithin oya seen 1 une ada udene wadima unoth sathi 2-3k yai:rofl:
    kellage gedara minussuth ekita thiyena adaretane gahala benala ekiwa parissam karanne, ube thiyenne kohoma love 1k da kiyala e minissunta therenneth nane
    anika kella thama skul yana nisa gedara minissu kohomath kalabala wenawa:oo:

    ubata kellawa sure nam ithin prashnayak na mokada ekiwa wenna kollekuta marry karawanna kiyala ae.:rofl:

    kella sure bn mata......

    gedara aya gahapu ake pudumayak na ne ban.tawama podi wayasane.eganimata aul unoth ewarai ne.

    hmmm mata therenawa
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    poddak ewasala balapan tawa tikak.umba cl,msg karanna yanna epa.dan 4n eka gedara aya aran ati sure ekatama