අනාගතයේදී ජනාධිපති වෙනවා දකින්න අකමැතිම පුද්ගලයා මින් කවුද?

ජනපති වෙනවා දකින්න අකමැතිම කවුද?

  • රනිල් වික්කාමසිංහ

    Votes: 2 1.7%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 12 10.2%
  • අනුර කුමාර දිසානායක

    Votes: 11 9.3%
  • නාමල් රාජපක්ෂ

    Votes: 56 47.5%
  • පාටලී චම්පික රණවක

    Votes: 5 4.2%
  • බැසිල් රාජපක්ෂ

    Votes: 23 19.5%
  • නාගානන්ද කොඩිතුවක්කු

    Votes: 2 1.7%
  • සරත් ෆොන්සේකා

    Votes: 0 0.0%
  • පැතුම් කර්නර්

    Votes: 6 5.1%
  • වෙනත්

    Votes: 1 0.8%

  • Total voters
    118

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    DsrmX_oU8AANo3b.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    අනුර කුමාර දිස්සානයක කනමැන්දුමා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. බැසිල් රාජපක්ෂ
    2. නාමල් රාජපක්ෂ/සජිත් ප්‍රේමදාස
     
    • Like
    Reactions: nethumm

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පරණ උන්, හම්පඩ නාකි ගේම් කාරයෝ නැතුව අළුත් ඵකෙක් ඕන.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඔය එකෙක්වත් එපා. පැතුම් කර්නර් ව එපා උනේ ridunapm ගෙ threads දැකලා..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රාජපක්ෂ කියන නම තියෙන එක කාලකන්නියෙක් එපා
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල්, බැසිල්, නාමල්, සජිත්
    එකම ලෙවෙල් එකෙන් අකමැති