අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක් අවශ්‍යයි-Engineering Australia
මචන් මට Australia යන්න Full Time student කෙනෙක් වෙන්න ඔනෙ වෙලා තියෙනවා..මන් Australia ගිහින් Engineering කරන්න ඉන්නෙ.මට දැන ගන්න ඔනේ ලන්කාවෙ Full Time කරන්න පුලුවන් Courses මොනාද කියල?
මගෙ A/L අවුල්.
but ආයි කරනවා ගොඩම දාන්න බලාගෙන. 
except SLIIT and ANC.I know them.
A/L අවුලක් නැතිව join වෙන්න පුලුවන් සහ Engineering සම්බන්ද course එකක් නම් වැඩිය හොදයි.එහෙම සම්බන්ද නැතත් ප්‍රශ්නයක් නැ
but Full Time 20 hours per week cover වෙන්න ඔනෙ. 
මීට වඩා මෙ ප්‍රශ්නෙ ගැන අහන්න එපා.කියන්න කැමති නැ.
ලොකූ උදව්වක් මචන් සැහෙන වැටිලා ඉන්නෙ මේ දවස් වල.

20 hours set wenne na. 