Gr8 Post ayya
thanks
rep+



මේ තියෙන්නේ අනාගත පරිගණකය
මේකේ monitorසහ keyboard මොකක්ද කියල හිතාගන්න පුළුවන් නේද ඔයාලට
![]()
![]()
![]()
අනාගත කොම්පීතරේනම් එල , ඒ උනාට තාම windows xp නෙ එකට දාල තියෙන්නෙ.......????

pissu hedhena baanda ne thinne
niyami thawa dhanna
rep+
මාර දේවල්නේ දැන් තියෙන්නේ... හබයි මේවා අපේ පාවිච්චියට එනකොට නම් තව ටිකක් කල් යයි.. ගොඩාක් ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට...![]()




