අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"

    Dreams.jpg



    ඔබත් සිහින දකිනවාද?
    මම හිතන විදියට බහුතරයක් කියයි ඔව් , මමත් බොහෝ විට දැකල තියනවා , මෙහි මොකඛරි විශේෂත්වයක් කාටවත් පෙනිල නැද්ද? සමහර හීනවල විශේෂ යමක් දැකල තියෙනවා.

    * හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන් දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති.

    තවත් කාරණාවක් ,

    * හීනෙන් පේනවා අපේ ඇග උඩ අහෙම නැත්නම් අපි බුදියන ඇද උඩ කවුරුහරි ඉන්නව වගේ , ඇග අතගානව වගේ , ඇත්තටම කියනවනම් මම මේ වගේ දෙයක් මාසයක් පුරාම දැක්ක , දැනුත් ඉදල හිටල පේනවා , වැඩිහිටිය අය කියන්නේ මේක ඔය කාලෙට වෙන දෙයක්ලු , එයාල කියන විදියට

    පිරිමින්ට " මෝහිනීලු ,
    කෙල්ලන්ට පේනවනම් "කලුකුමාර" ,


    මට කෙල්ලෙකුත් ඔය කතාව කිව්ව , එයාටත් ඔය වගේම වෙලා තියෙනව , විස්තර දන්නවනම් බෙදාගන්න .

    ඔයාලත් දකින සිහින හැමෝටම කියමු..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Eye Ree Dekka Heene Gena Thama Hithanawa
    Maru Thamai Mama Nam Mohini Dekala Ne
    Dekka Kenek Ge Sakshiyak Thiyenawda
    TV Eke Nam Dekka TVC Ekaka Mohini
    But Eya Lassana Wedi Wagei

    Ela Ela Ubath Idala Idala Maru Post Danne
    ELakiri Kiwwa Maru Pahara Post Eka
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    yaa machan . matath oka wela thiyenawa. godak ewa saahenna purudui wage. heenen vitharak newe aththatamath ehemai samahara dewal. man mechhcara kal hithan hitiye eka mata vitharak thiyena aulak kiyala. :). habai oya mohini kalu kumara seen nan jivitheta wela naa.
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Mamanam kat wela gedara enne, kawuruth ne, eka hinda heena penneth nehe:(. issellama pena hhene thama alarm ekata eherunama pena de? sivilima

    Hitapu gaman heenen office eke receptionist penawa. :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනවද බං මේ කියන්නේ.එලකිරි වගේ නිදාගන්න නින්දත් නැති වෙයි වගේ.හැබැයි මාවනම් තාම හීනෙන්වත් අතගාලා නෑ කවුරුත්.....:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    palaveni ekanam mata wela thiyenawa
    oka man dakine godak weleta scenery ekak vidiyata dakine nikan picture ekak vage & e scenary eka atha loke wenako mathkwenava meka heenen dakapu deyak nedha kiyala!
    Dawasak ape alapu gedara malith mata kiwa eyatath me vage dewal venava kiyala:)
    dewani ekanam thama na
    :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Eye Ree Dekka Heene Gena Thama Hithanawa
    Maru Thamai Mama Nam Mohini Dekala Ne
    Dekka Kenek Ge Sakshiyak Thiyenawda
    TV Eke Nam Dekka TVC Ekaka Mohini
    But Eya Lassana Wedi Wagei

    Ela Ela Ubath Idala Idala Maru Post Danne
    ELakiri Kiwwa Maru Pahara Post Eka

    එළකිරි , මාත් මෝහිනීව දැක්කේ නෑ , වැඩිහිටි කට්ටිය තමයි කිව්වේ
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම වැඩිය හීන දකින්නේ නෑ. හේතුව මම නිදාගන්න කලින් පන්සිල් ගන්න එක වෙන්න පුලුවන්(හිනා වෙන්න එපා:sorry: ඒක මගේ පොඩිකාලේ ඉදන් එන පුරුද්දක්)

    හීනයක් දැක්කත් බය වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්.මතක ඇති කාලෙක හීනෙන් බය වෙලා නෑ.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    * හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන් දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති.

    Me seen eka matath thiyanava
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    anith ewanam anemanda!!!!,eth mekanam wela thiyenawa.. හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන්/ hebehin දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති. den ithin deiyane kiyala EK eke kastiya magen pena ahanna epa.....;););)
     
    Last edited: