අනාවැකි කියමු... Predictions...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    23wruqd.jpg

    11.gif
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලන්කාවට හරි ඉන්දියාවට හරි ලගදිම බුමිකම්පාවක් එනව...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම ඊයෙ නවසීලන්තය බැට් කරන්න එන්නත් කලින් මෙහෙ යාලුවන්ට කිව්ව අපි ලකුණු 100කට වැඩි ගනනකින් දිනනවා කියලා.
    එක හරි ගියා....
    .....
    අද ඕස්ට්‍රේලියා දිනනවා........පොන්ටියා 50+ ගහනවා
    now....
    Australia innings (50 overs maximum)RB4s6sSR
    col_ps.gif
    SR Watson b Umar Gul 9161056.254.3 that's the nut! Bang on target, nip off the seam, a loose drive and a touch of inside edge, and the stumps are shattered! 12/1
    BJ Haddin† not out 24382163.15RT Ponting* not out 5180027.77Extras(lb 3, w 6)9
    spacer.gif
    Total(1 wicket; 11.6 overs)47(3.91 runs per over)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරියට එන හැම එකාටම පිස්සු හැදෙනව.:lol::lol::lol::lol::lol:

    ඒකනම් ඇත්ත තමයි..
    උඹට තව ටිකකින් COOL D කියල අහිංසක කොල්ලෙක් REP+ දෙනවා...
    :rolleyes:

    එළ එළ...

    අහින්සක !!!!!

    ෂුවර්ද?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඊයෙ නවසීලන්තය බැට් කරන්න එන්නත් කලින් මෙහෙ යාලුවන්ට කිව්ව අපි ලකුණු 100කට වැඩි ගනනකින් දිනනවා කියලා.
    එක හරි ගියා....
    .....
    අද ඕස්ට්‍රේලියා දිනනවා........පොන්ටියා 50+ ගහනවා
    now....
    Australia innings (50 overs maximum)RB4s6sSR
    col_ps.gif
    SR Watson b Umar Gul 9161056.254.3 that's the nut! Bang on target, nip off the seam, a loose drive and a touch of inside edge, and the stumps are shattered! 12/1
    BJ Haddin† not out 24382163.15RT Ponting* not out 5180027.77Extras(lb 3, w 6)9
    spacer.gif
    Total(1 wicket; 11.6 overs)47(3.91 runs per over)

    හොද අනාගතයක් තියනව වගේ...

    දිගටම කියමුකො බලන්ඩ...
    11.gif
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හැමෝම මේක විහිලුවකට ගත්තට මම මේ කියන්න යන දේ සැබෑ අනාවැකියක් :frown: මම ස්ථිර වශයෙන්ම කියනවා මේ කියන දේ කොහෙත්ම වරදින්නේ නෑ...... :growl: මේකයි සිද්දිය "හෙට උදේට අනිවා ඉර පායනවා" :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමෝම මේක විහිලුවකට ගත්තට මම මේ කියන්න යන දේ සැබෑ අනාවැකියක් :frown: මම ස්ථිර වශයෙන්ම කියනවා මේ කියන දේ කොහෙත්ම වරදින්නේ නෑ...... :growl: මේකයි සිද්දිය "හෙට උදේට අනිවා ඉර පායනවා" :yes:

    අම්මට සිරි උඹට හොද අනාගතයක් තියෙනව නොවැ...:rofl:
    11.gif

    එක නෙමේ බන් වැරදිලාවත් ඉර පෑව්වෙ නැත්තන් වහ කන්න තමයි වෙන්නේ...
     
    Last edited: