අනියම්.. පෙම

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක් මෙහෙ ජ්‍යාත්‍යන්තර පාසලක උගන්වපු කෙල්ලෙක් පන්නගෙන ආව. කෙල්ල ඔක්කොම දමල කොල්ල එක්ක ආවේ බලාපොරොත්තු ගොඩක් එක්ක. කොහොම උනත කොල්ල ටිකක් විතර මෝල් අමාරු කාරයෙක්. කෙල්ල බොහොම හොඳ චරිතයක් තියන කෙල්ලෙක්. කොල්ල කෙල්ලගේ හොඳම යාලුවෙක් සෙට් කරගෙන හොරෙන්ම ගේම ගහගෙන ගියා..
    Everything that is hidden shall be revealed කියන එක ඇත්ත කරගෙන කෙල්ලට සීන් එක ආරංචි උනා, ඒ වගේම වැඩේ ඔප්පු උනා.. කෙල්ල බෙල්ලේ වල දාගත්තා.
    දවසක් විතර දැඩි සත්කාරයේ හිටපු කෙල්ල ඊයේ සුර්යග්‍රහණය වෙලාවේ ජීවිතෙන් සමුගත්තා.
    උඹල කවුරු හරි මේ වගේ කුපාඩි වැඩ කරනවා නම් පරිස්සම් වෙයල්ලා මොකද Karma Never Miss...

    මෙන්න කෙල්ල...
    https://www.facebook.com/profile.php?id=100007465366638
    මේක දැම්මේ කාටවත් මඩගහන්න නෙමෙයි, බලල හැදියල්ලා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන හුත්තක්ද කෙල්ල බබෙක්ද ?? ඉන්න බැරි නම් මැරියන් එක හොදයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් නෙවෙයි ඔය, ඔය ගෑණියෙක් යකෝ පේන්නේ නැද්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක් මෙහෙ ජ්‍යාත්‍යන්තර පාසලක උගන්වපු කෙල්ලෙක් පන්නගෙන ආව. කෙල්ල ඔක්කොම දමල කොල්ල එක්ක ආවේ බලාපොරොත්තු ගොඩක් එක්ක. කොහොම උනත කොල්ල ටිකක් විතර මෝල් අමාරු කාරයෙක්. කෙල්ල බොහොම හොඳ චරිතයක් තියන කෙල්ලෙක්. කොල්ල කෙල්ලගේ හොඳම යාලුවෙක් සෙට් කරගෙන හොරෙන්ම ගේම ගහගෙන ගියා..
    Everything that is hidden shall be revealed කියන එක ඇත්ත කරගෙන කෙල්ලට සීන් එක ආරංචි උනා, ඒ වගේම වැඩේ ඔප්පු උනා.. කෙල්ල බෙල්ලේ වල දාගත්තා.
    දවසක් විතර දැඩි සත්කාරයේ හිටපු කෙල්ල ඊයේ සුර්යග්‍රහණය වෙලාවේ ජීවිතෙන් සමුගත්තා.
    උඹල කවුරු හරි මේ වගේ කුපාඩි වැඩ කරනවා නම් පරිස්සම් වෙයල්ලා මොකද Karma Never Miss...

    මෙන්න කෙල්ල...
    https://www.facebook.com/profile.php?id=100007465366638
    මේක දැම්මේ කාටවත් මඩගහන්න නෙමෙයි, බලල හැදියල්ලා..

    ඔය ගෑණියෙක් නේ බන්. :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව් දෙයියනේ...ඒත් ඉතින් සියදිවි හානි කරගත්තු එකනන් මෝඩ වැඩක්..:(
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    බොරු කියන්නේ නැතුව ඉදහන්.උබ දාල තියෙන fb account එකේ recent activity15 hours ago kiyala තියෙනවනේ :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු කියන්නේ නැතුව ඉදහන්.උබ දාල තියෙන fb account එකේ recent activity15 hours ago kiyala තියෙනවනේ :eek:

    අඩුම තරමේ එක ෆොටෝ එකකවත් කමෙන්ට් එකක් නෑ නිවන් සුව කියලවත් යටින්. :growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kella gana nemei bro...me wage balu wada karanna hoda na kiyana ekai me thread eke aramuna...mechara deyak kiyala thiyeddi kellekda ganiyekda kiyala hoyana ekada ube wade? :no:

    :( ඒ වුනාට මූ කියන්නේ ඒ කෙල්ලෙක් කියලනේ, අනික කෝ මැරුණ බවට ලකුණක් වත් නෑ :no:
    ඔය වගේ බලු වැඩ වෙනවා නමුත් මූ මොකක්ද අදහස් කරන්නේ කොහේවත් යන ගෑණියෙක්ගේ fb එක public forum එකක දාලා? :no: