අනුන්ගෙන්_රෙප්_හොයන_magicwithhasitha
මෙයා පහුගිය ටිකේම ලිපි ගොඩක් ගොඩක් පල කරා මේකේ. හැමෝම කිලෝ ගණනින් රෙප් දෙන්න ඇති. ඒත් මෙයා කරන්නේ ලොකු හොරකමක්.
මෙන්න හොරකම් කරපු ඒවායින් දෙකක්. මට වැඩිය හොයන්න වෙලාවක් ලැබුනේ නෑ මේක ටයිප් කරන්නත් තියන හින්ද.
http://www.elakiri.com/forum/showthread.php?t=1437916
http://www.elakiri.com/forum/showthread.php?t=1437902
තව කෙනෙක් ගොඩක් මහන්සි වෙලා ලියන බ්ලොග් එකකින් අමු අමුවේම ලිපි අරගෙන කිලෝ ගණනින් දානව. කපටිකම කියන්නේ මෙයා ඒ බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්නේ නැහැ. යටින්
via:sodurusuwasewana කියල දානවා. ඔයගොල්ලෝ දන්නවද ඒ නමත් බාගයක් වෙනස් කරලා කියල? මෙන්න ඇත්ත බ්ලොග් එක.
http://nursinglanka.blogspot.com/2011/06/5th-discussion.html
http://nursinglanka.blogspot.com/2011/06/6th-discussion.html
මේකේ නම සොඳුරු සුව අසපුව. ඒත් මේ හොරා දාල තියෙන්නේ සොඳුරු සුව සෙවන කියල. ලින්ක් එකක් මොකුත් නැහැ.
මෙහෙමයි. මම අලුත් එකෙක්. ලොකුවට රෙප් නැහැ. තියෙන්නෙත් ඔය ජෝක් එකක් දාල ගත්තු ටිකක් විතරයි. ඒත් ඔය මහන්සියෙන් යමක් ලියල සතුටක් ලබන අය හිතන්න ඔබට මේ වගේ කැත වැඩක් කරොත් මොනවද හිතෙන්නේ? මේ මෙයා පැහැර ගත්තු එක බ්ලොග් එකක් විතරයි. තව කොච්චර ඇද්ද?මේ වගේ අනාතයෝ ඉන්නකම් තාවකාලික ෆන් එකක් දැනෙයි. හැබැයි මූ තවත් බංකොලොත් හිඟන්නෙක් විතරයි.
මම මේක දාන්න හිතුවේ මේ බ්ලොග් එක කරන එක්කෙනා මගේ හිතවතෙක්. එයා මේ වගේ අනුන්ගේ ඒවා හොරකම් කරන කෙනෙක් නෙවෙයි නර්ස් කෙනෙක්. දැන් ඉන්නේ කැනඩාවේ. බලන්න ඒ මනුස්සය අනුන් වෙනුවෙන් මහන්සි වෙලා දාන ලිපි අමුවෙන් ම දාල කිසි කෙලෙහි ගුණයක් නැතුව නමත් වැරදියට දාල ලින්ක් එකක් වත් නැතුව මූ කරන අසාධාරණය දිහා.
දැන් ඉතින් මූව අදහන උන් ඉන්නවා නම් මගේ රෙප් කපන්න මෙන්න ඉඩ.