අනුන්ගෙන්_රෙප්_හොයන_magicwithhasitha

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක මීට අවුරුදු 2000 කට කලිනුත් වුනා ඉතින් අද නොවෙන එක පුදුමයක් නෙවෙයි. ඊශ්‍රාලයේ හිටපු පොඩි කොලුවෙක් ආවා ඉන්දියාවට ඊට පස්සේ හොරකම් කරා දර්ශනයක්. ඊට පස්සේ නැවත ඊශ්‍රාලයට අවුරුදු 29 දි විතර ගිහින් රැවට්ටුවා මිනිස්සුන්ව ඊට පස්සේ හොර ෆොබොලක් Plagiarize කරලා මේ ඉන්දියාවේ දර්ශනය ලිව්ව තව අළුත් පොතක්. ඉතින් මේක පුදුමයක් නෙවෙයි. History repeats again.!
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    owath horakam da?oya rate ona tharam horakam wenne.anika oka u methana damma kiyala uta salli hamba wenne nahane.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    menna ridila mage rep kapala. :rofl:
    oo magen ahanawa rep kannada kiyala. ethakota rep kepuwe nokannada ? :rofl: oo kapaddi +10 hambawela :lol: tag ekakuth daala. konda pana thibuna nam ageyi :lol:

    man meka liwwe rep hinda neweyi. mahansiyen thamange buddhiyen yamak liyapu minihekuta weccha asaadharanaya nisa. therum ganilla. ridunata mata karanna deyak ne.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ඕක මීට අවුරුදු 2000 කට කලිනුත් වුනා ඉතින් අද නොවෙන එක පුදුමයක් නෙවෙයි. ඊශ්‍රාලයේ හිටපු පොඩි කොලුවෙක් ආවා ඉන්දියාවට ඊට පස්සේ හොරකම් කරා දර්ශනයක්. ඊට පස්සේ නැවත ඊශ්‍රාලයට අවුරුදු 29 දි විතර ගිහින් රැවට්ටුවා මිනිස්සුන්ව ඊට පස්සේ හොර ෆොබොලක් Plagiarize කරලා මේ ඉන්දියාවේ දර්ශනය ලිව්ව තව අළුත් පොතක්. ඉතින් මේක පුදුමයක් නෙවෙයි. History repeats again.!

    case eka kiyanne ban me horaa karanne daval re nethuwa samaajaya wenuwen welapena ekane. ehema pennagena horakam karanawa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    salli walin maninna beri deval thiyanawa. creativity kiyanne e wage deyak. umba okkoma deval salli walinda maninne?

    hari dan oya kiyana meke dammaham mokada wenne?wadagath deyak nam kawuru hari blala nodanna deyak dana gani.anika u waraddak karal thiyenawanam ekata me wage thread dala uta apahasa karana eka waradi.uta PM ekak dala oya tika kiyanna thibba.ehema nathuwa ubata oya thram amaruwak thiyenawanam GTRZ ta kiyanna thibba.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    hari dan oya kiyana meke dammaham mokada wenne?wadagath deyak nam kawuru hari blala nodanna deyak dana gani.anika u waraddak karal thiyenawanam ekata me wage thread dala uta apahasa karana eka waradi.uta PM ekak dala oya tika kiyanna thibba.ehema nathuwa ubata oya thram amaruwak thiyenawanam GTRZ ta kiyanna thibba.

    meka apahasayak da? horakam karana eka hondayi?
    umba kiyana widihata karanawa podi horakamak nam. balapan threads, arooge mahansiya, ethakota moota thiyana hits gaana. meka EK ekata maha parimana wanchawak.

    mama oota kiwwa GT chief ta kiyanna kiyala. oo EK ewith kiyayi passe chief ta.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sorry bro it's my mistake
    00020408.gif

    අන්න මචෝ නියම මනුස්සකම ,,,,,,,
    අපි හැමෝම දන්නවා ඔයා හැමදාම එළකිරියේ බලන්ඩ පුළුවන් වැදගත් ට්‍රේඩ් දාපු කෙනෙක් කියලා
    අපි හැමෝම වැරදි කරනවා මචෝ ,, හැබැයි ඒවා පිළිගන්ඩ ගියහම ඇබරෙනවා
    ඒ අතින් ඔයා නියම නිහතමානී,,තමන් අතින්
    වෙච්ච වරද පිළිගත්තා,,සමාවත් ගත්ත
    අන්න ඒකයි මචෝ වැදගත්කම ...............................................................................................
     
    • Like
    Reactions: magicwithhasitha