අනුන් සතුටු කරල තමන් අඩන Wedding

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
උබ කියන කතාව සම්පූර්න ඈත්ත මචන්.. මමත් ලගදි බදිනව. full estimate එක 2Mil විතර.. මොනවා කරන්නද බන්.. අපි කොච්චර නොකර ඉන්න හෑදුවත් නොකර ඉන්න බෑරි හේතු තියෙනවනේ..
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    photo gaththain passe. dannama ewuntai nadayantai kiyala gedara wifeta/ammata kiyala uyala party ekak dapan. labai pahasui. :D Rs 5000 yai ona nam.

    nadayo/yaluwo ona wena welawal thiyanawa. enisa podi party ekak wath dammoth kawruth shape.
    Umbata salli naththan awlak na namuth umba party nodi fun ganna rata yanawa kiyala dana gaththoth kattiya umba gana waradiyata hithanawa. :P
    Umbalatath unge mokatawath invite karana ekak naha.

    :yes::yes::yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ කියන කතාව සම්පූර්න ඈත්ත මචන්.. මමත් ලගදි බදිනව. full estimate එක 2Mil විතර.. මොනවා කරන්නද බන්.. අපි කොච්චර නොකර ඉන්න හෑදුවත් නොකර ඉන්න බෑරි හේතු තියෙනවනේ..

    ok machan... hodata lassanata wedding eka karaganin.....
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    photo gaththain passe. dannama ewuntai nadayantai kiyala gedara wifeta/ammata kiyala uyala party ekak dapan. labai pahasui. :D Rs 5000 yai ona nam.

    nadayo/yaluwo ona wena welawal thiyanawa. enisa podi party ekak wath dammoth kawruth shape.
    Umbata salli naththan awlak na namuth umba party nodi fun ganna rata yanawa kiyala dana gaththoth kattiya umba gana waradiyata hithanawa. :P
    Umbalatath unge mokatawath invite karana ekak naha.

    AGREED :):):):cool::cool::cool::cool::cool:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ow machan api me hadagena tiyenne business karana ayawa posath karanna wadapiliwelak...

    salli hodata tiyanawa nam lankawatama kiyala titanic nawe wedding eka gattat kamak na...

    mulu jiwitema naya gewanna mokatada ban wedding...
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    උබ කියන කතාව සම්පූර්න ඈත්ත මචන්.. මමත් ලගදි බදිනව. full estimate එක 2Mil විතර.. මොනවා කරන්නද බන්.. අපි කොච්චර නොකර ඉන්න හෑදුවත් නොකර ඉන්න බෑරි හේතු තියෙනවනේ..

    :shocked:
     
    Kalana_65

    Well-known member
  • nikan boni tharuwa danna epa ayye... umbata rata yanna salli thiyenavanam wedding ekak ganna salli nathi wenna widihak nane. anika studio ekaka gaththath umbata kellage jewelries walata aniwa wiyadam karanna wenawa. sallima newei jivithe. wedding ekak ganin. thats my idea..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    nikan boni tharuwa danna epa ayye... umbata rata yanna salli thiyenavanam wedding ekak ganna salli nathi wenna widihak nane. anika studio ekaka gaththath umbata kellage jewelries walata aniwa wiyadam karanna wenawa. sallima newei jivithe. wedding ekak ganin. thats my idea..

    Rata yanne Credit card eken installment pay karala ban...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    photo gaththain passe. dannama ewuntai nadayantai kiyala gedara wifeta/ammata kiyala uyala party ekak dapan. labai pahasui. :D Rs 5000 yai ona nam.

    nadayo/yaluwo ona wena welawal thiyanawa. enisa podi party ekak wath dammoth kawruth shape.
    Umbata salli naththan awlak na namuth umba party nodi fun ganna rata yanawa kiyala dana gaththoth kattiya umba gana waradiyata hithanawa. :P
    Umbalatath unge mokatawath invite karana ekak naha.

    ම‍චං‍.. උ‍බ‍ බ‍න්‍දු‍ල‍ ඇ‍ම‍ති‍තු‍ම‍ගෙ‍ ක‍තා‍ව‍ ඇ‍හු‍ව‍ද‍? රු‍.5000 නෑ‍දෑ‍ය‍න්‍ට‍යි‍, යා‍ලු‍ව‍න්‍ට‍යි‍ පා‍ටි‍ය‍ක්‍ දා‍න්‍න‍..? පි‍ස්‍සු‍ හැ‍දෙ‍න‍වා‍ වි‍ය‍ද‍ම‍.. ම‍ම‍ත්‍ ට්‍රයි‍ ක‍ලා‍.. යා‍ලු‍වො‍ කී‍ප‍දෙ‍නෙ‍ක්‍ට‍ (15 වි‍ත‍ර‍) පො‍ඩි‍ පා‍ටි‍ය‍ක්‍ දෙ‍න්‍න‍ 5000 කි‍න්‍ වි‍ත‍ර‍.. අ‍න්‍ති‍ම‍ට‍ න‍ත‍රඋ‍නේ‍ රු‍. 12000 වි‍ත‍ර ඉ‍ව‍ර‍ වෙ‍ලා‍...:(:(

    (මෙ‍ය‍ බො‍හො‍ම‍ බේ‍සි‍ක්‍ පා‍ටි‍ය‍ක්‍ ප‍ම‍න‍යි‍..)

    ඉ‍ව්වෙ‍ අ‍ම්‍ම‍යි‍, ම‍ම‍යි‍, නැ‍න්දයි‍.. ති‍බු‍නෙ‍ අ‍පේ‍ මි‍දු‍ලෙ‍....

    හැ‍බැ‍යි‍ සැ‍ර‍ බී‍ම‍ ති‍බු‍නා‍.... ඕ‍ක‍ට‍ ත‍ම‍යි‍ වැ‍ඩි‍ම‍ වි‍ය‍ද‍ම‍.. යා‍ලු‍වො‍න්‍ට‍ නි‍සා‍ ඕ‍ව‍ත්‍ ඕ‍නෙ‍නෙ‍...

    ප‍වුලෙ‍ ක‍ට්‍ටි‍ය‍ වි‍ත‍ර‍ක්‍න‍ම්‍, කෑ‍ම‍ ප‍ම‍ක්‍ දෙ‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍ ඔ‍ය‍ ගා‍න‍ට‍....
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍චං‍ලා‍,

    දැ‍න්‍ ර‍ටේ‍ ප‍ව‍ති‍න‍ බ‍ඩු‍ මි‍ල‍ එ‍ක්‍ක‍ න‍ය‍ වෙ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ම‍ගු‍ල්‍ ක‍න්‍න‍ බෑ‍(අ‍පි‍ කෝ‍ටි‍ ප‍ති‍යො‍ නෙ‍මෙ‍යි‍ නි‍සා‍) .. එ‍ක‍ අ‍ත‍කි‍න්‍ ල‍ක්‍ෂ‍ගා‍න‍ක්‍ වි‍ය‍ද‍ම්‍ ක‍ර‍ලා‍ කෑ‍ම‍ වේ‍ල‍කු‍යි‍, බො‍න්‍න‍යි‍ දෙ‍න‍වට‍ ව‍ඩා‍ අ‍පි‍ න‍ය‍ නො‍වී‍ ඉ‍ති‍රි‍ මු‍ද්‍හ‍ල‍ යු‍ව‍ල‍ගේ‍ ය‍හ‍ප‍ත‍ට‍ පා‍වි‍ච්‍චි‍ ක‍ලො‍ත්‍ ඒ‍කෙ‍ තේ‍රු‍ම‍ක්‍ ති‍ය‍න‍වා‍.. ඒ‍ත්‍ අ‍ම්‍මා‍ තා‍ත්‍තා‍ ස‍තු‍ටු‍ ක‍ර‍න්‍න‍ ක‍ල‍යු‍තු‍ දේ‍ මො‍ක‍ක්‍ද‍ කි‍ය‍ලා‍ කි‍ය‍න්‍න‍ අ‍මා‍රු‍යි‍... මො‍ක‍ද‍ ද‍හ‍දු‍ක්‍ වි‍ද‍ල‍ ද‍රු‍වො‍ ලො‍කු‍ම‍හ‍ත්‍ ක‍ර‍පු‍ දෙ‍ම‍ව්‍පි‍ය‍න්‍ට‍ත්‍ හී‍න‍ ති‍ය‍න‍වා‍.. ඒ‍ව‍ ගැ‍න‍ හි‍ත‍න්‍න‍ත්‍ ඕ‍නා‍..

    අ‍නේ‍ මං‍දා‍ බ‍න්‍ස්‍..