අනුරගේ උපාධිය මොකක් ද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොනවා උනත් උගත් බුද්ධිමත් පුක්ගාය මුන් නිට්ටාවට සනීප කළා. :ROFLMAO:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පව් එ මනුස්සයා,,කොච්චර අමරුවෙන්ද පක්ශය මෙ තැන්ට ගෙනාවෙ,,,,එත් ලල්කාන්ත ,හඩුන්,,අරදනිස්සෙන් ඉහලට ගන්නෙ නැ කියපු බුරුවා වගෙ උන් නිසයි මෙ මනුස්සයා චාටර් උනෙ
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    පව් එ මනුස්සයා,,කොච්චර අමරුවෙන්ද පක්ශය මෙ තැන්ට ගෙනාවෙ,,,,එත් ලල්කාන්ත ,හඩුන්,,අරදනිස්සෙන් ඉහලට ගන්නෙ නැ කියපු බුරුවා වගෙ උන් නිසයි මෙ මනුස්සයා චාටර් උනෙ
    දණහිසෙන් උඩට ගන්නේ නෑ කියපු මාලිමා වීරයෝ විස්වාසබංගයක් ගේනවා කිව්ව ගමන් බය උනා :lol:
    හරිනිලා කොහොමද දෙයියනේ විස්වාසබන්ගයට විරුද්දව චන්දයක් දෙන්නේ ගහපු කයිවාරුවල හැටියට 🤌
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    තිස්ස ජනනායකගේ සෙට් එකේ කෙනෙක්. උපාධිය ගත්තා කියලා කතාවකුත් තියනවා. ඒක ඇත්ත වෙන්න ඇති. තිස්ස සර්ගේ විඩීයෝ එකක තියනව අනුරයා කවාදාවත් ලෙක්චස් එන්නෙ නැලු. ඒත් විභාග පාස්ලු.
     
    • Haha
    Reactions: Asmodeus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැට්ටේ ඉදං ගොම ගාගැනීම පිළිබද විද්‍යාවේදී උපාදිය
    තාම හරියට ගාහත්තෙ නැ..තව ලාල් කාන්තගෙන් කෙලො ගත්තෙ නැ..උත් ගෙදරකට වත් වද්ද ගන්න ඔනෙ නැති ඩයල් එකක්
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තිස්ස ජනනායකගේ සෙට් එකේ කෙනෙක්. උපාධිය ගත්තා කියලා කතාවකුත් තියනවා. ඒක ඇත්ත වෙන්න ඇති. තිස්ස සර්ගේ විඩීයෝ එකක තියනව අනුරයා කවාදාවත් ලෙක්චස් එන්නෙ නැලු. ඒත් විභාග පාස්ලු.
    😮 Lecteur yanne nathuwa pass une kohomada?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    😮 Lecteur yanne nathuwa pass une kohomada?
    ලෙක්චස් යන්නෙ නැතුව පාස් වෙන උන් ඕනි තරම් ඉන්නවා බන්. විශේෂයෙන් ස්පෝට්, දේශපාලන වැඩ කරන උන්. ලෙකාලා එක්ක ඇරියස් නැත්නම් ඕනි දෙයක් කරන්න පුලුවන්. හැබැයි සමහර ලෙකාලාට අන්තරේ උන් පේන්න බෑ. එතකොට කොච්චර රිපීට් ලිව්වත් ඌව ෆේල් කරනවා. වසන්ත මුදලිගේටත් එහෙම සීන් එකක් වෙලා තියනවා කියලා ෆේස්බුක් එකේ තිබ්බා. ඌ කොච්චර රිපිඊට් ලිව්වත් පාස් කරන්නෙ නෑ. එක්කො ඒ ලෙකා එතනින් අයින් උන කාලෙක තමයි ඌට ඩිග්‍රිය ගොඩ දාගන්න වෙන්නේ. ලෙකා අතේ තමයි හැමදේම තියෙන්නේ. උසස් පෙළ වගේ ස්වාධීන කෙනෙක් ලවා පේපර් බලවලා ලකුණු දෙන ක්‍රමයක් තිබුන නම් තරහට ෆේල් වෙන සීන් නැතිකරලම දාන්න පුලුවන්. ඒවගේම අත්තනයක කියන එකා ඌත් එක්ක බුදියන කෙල්ලොන්ව පාස් කරන කතාවත් රහසක් නෙමෙයිනේ. ඒවගේ උනුත් ඉන්නවා.

    අනුරයා පස් වෙච්ච විදිය මේකෙ කියනවා. ඌ අනිත් කෙනෙක්ගේ නොට් ෆොටෝ කොපි ගහගෙන පාඩම් කරලා තියෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක
    @shenat genui @nul genui tama owa ahanna one
    eyala tama anurage gal kollo

    පොන්නයෝ තෝ ටැග් කරන කිසි එකකට කිසි දෙයක් කියන්නෙ නෑ. ඉස්සෙල්ල ආණ්ඩුව හාල් වලින් ගත්ත චීප් ආතල් එක කියපන්කො. 😹

    තමන් කියපු ඒවට තමන්ටම උත්තර දීගන්න බෑ. කටට එන පොයි කියවලා ඒකට අල්ලලා ළිඳේ දැම්මම රිදෝගෙන දැන් එනව ටැග් කර කර 😹😹