දණහිසෙන් උඩට ගන්නේ නෑ කියපු මාලිමා වීරයෝ විස්වාසබංගයක් ගේනවා කිව්ව ගමන් බය උනාපව් එ මනුස්සයා,,කොච්චර අමරුවෙන්ද පක්ශය මෙ තැන්ට ගෙනාවෙ,,,,එත් ලල්කාන්ත ,හඩුන්,,අරදනිස්සෙන් ඉහලට ගන්නෙ නැ කියපු බුරුවා වගෙ උන් නිසයි මෙ මනුස්සයා චාටර් උනෙ

නැට්ටේ ඉදං ගොම ගාගැනීම පිළිබද විද්‍යාවේදී උපාදියමොකක්ද බං ඇත්තටම?
Owa hoyanna giyeoth malaimawath nathi wena seen ekak thiyaenneනැට්ටේ ඉදං ගොම ගාගැනීම පිළිබද විද්‍යාවේදී උපාදිය
තාම හරියට ගාහත්තෙ නැ..තව ලාල් කාන්තගෙන් කෙලො ගත්තෙ නැ..උත් ගෙදරකට වත් වද්ද ගන්න ඔනෙ නැති ඩයල් එකක්නැට්ටේ ඉදං ගොම ගාගැනීම පිළිබද විද්‍යාවේදී උපාදිය
තිස්ස ජනනායකගේ සෙට් එකේ කෙනෙක්. උපාධිය ගත්තා කියලා කතාවකුත් තියනවා. ඒක ඇත්ත වෙන්න ඇති. තිස්ස සර්ගේ විඩීයෝ එකක තියනව අනුරයා කවාදාවත් ලෙක්චස් එන්නෙ නැලු. ඒත් විභාග පාස්ලු.
ලෙක්චස් යන්නෙ නැතුව පාස් වෙන උන් ඕනි තරම් ඉන්නවා බන්. විශේෂයෙන් ස්පෝට්, දේශපාලන වැඩ කරන උන්. ලෙකාලා එක්ක ඇරියස් නැත්නම් ඕනි දෙයක් කරන්න පුලුවන්. හැබැයි සමහර ලෙකාලාට අන්තරේ උන් පේන්න බෑ. එතකොට කොච්චර රිපීට් ලිව්වත් ඌව ෆේල් කරනවා. වසන්ත මුදලිගේටත් එහෙම සීන් එකක් වෙලා තියනවා කියලා ෆේස්බුක් එකේ තිබ්බා. ඌ කොච්චර රිපිඊට් ලිව්වත් පාස් කරන්නෙ නෑ. එක්කො ඒ ලෙකා එතනින් අයින් උන කාලෙක තමයි ඌට ඩිග්‍රිය ගොඩ දාගන්න වෙන්නේ. ලෙකා අතේ තමයි හැමදේම තියෙන්නේ. උසස් පෙළ වගේ ස්වාධීන කෙනෙක් ලවා පේපර් බලවලා ලකුණු දෙන ක්‍රමයක් තිබුන නම් තරහට ෆේල් වෙන සීන් නැතිකරලම දාන්න පුලුවන්. ඒවගේම අත්තනයක කියන එකා ඌත් එක්ක බුදියන කෙල්ලොන්ව පාස් කරන කතාවත් රහසක් නෙමෙයිනේ. ඒවගේ උනුත් ඉන්නවා.Lecteur yanne nathuwa pass une kohomada?