අනුරට බහුතරය අහිමි වේයි ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනුරට බහුතරය අහිමි වේයි ද?

    අපි දන්නවා මහ ජනතාව සෙමින් සෙමින් මේ මජර දේශපාලණය ප්‍රතික්ෂේප කරමින් පවතිනවා. රජයක් පවත්වාගෙන යන්න අවශ්ය ඔලුව, කද සහ කකුල් වශයෙන් මා දකින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනයයි (Legislature, Executive and Judiciary). ජනතාව System Change එක සදහා මේ විධායකය නැමති ඔලුව මාරු කර ඇත. නොවැම්බර් මාසයේ පැවැත්විමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මොළයට Compatible කදක් (Body) ලබාදිම ඉතාමත්ම වැදගත් වෙනවා රටක් ගෙනියන්නත් අවශ්ස්ය අණපණත් සම්මත කරගන්නත්. කැද හැලීයක් වුනොත් අනුර අසරන වෙනවා.

    C4A42473-DA99-4CA3-9468-249A65B04592 (1).png


    ඉහත Vote to Seat Scoreboard එක අනුව දැනට අපි උපකල්පනය කරොත් අනුරට ලැබුනු ජන්ද ලක්ශ 56 ම එයාට ලැබුනොත් එතන අසණ 105ක් දැනටමත් ඔහු අතේ තියෙනවා, සජිත්ගේ ජන්ද ලක්ශ 43 න දල වශයෙන් ලක්ශ 10ක් පමණ දමිල ජන්ද ඔහුට අහිමි වේවි. එනම් සජිත් ලකශ 30-33ත් අතර නතර වේවි. රනිල්ට ලැබුණු ජන්ද ලක්ශ 22න් අති බහුතරය NPP එකට හිමි වේවි. පාර්ලිමෙන්තු අති බහුතරය සදහා දළ වශෙය්න් 62%කට (Approx. 70 Laks) වැඩි ජන්ද සංඛ්යාවක් ලබා ගත යුතු වෙනව (එය නම් ලබාගැනිමට නොහැකි වේවි). ඒ අනුව බලන කල අපිට පැහැදිලි වෙනවා NPP එකට හැකියාවක් ලැබේවි ජන්ද ලක්ශ 60 ඉක්මවා ලබාගෙන බහුතර අණ්ඩුවක් පිහිටන්න.

    ඉන් පසු අපි බලමු NPP එක දුන් පොරොන්දු ඉටු කර විදිහ සහ අර්ථිකයේ සිදුවන වෙනස්කම් . ශ්‍රි ලංකාවට ජය!
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    mona pakshayak unat wadak karanawa nam kakulen adinna hoda na me welawe. puluwan vidiyata support ekak demu. tibbata wada kela wenna kohomat vidiyak na. nawatha kela karapu unta nodenna katayuthu karamu. next time sajiya awath uta hariyata karagena yanna puluwan wena vidiyata katayuthu karamu.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේව දැම්මම දැක්කම මේකෙ කැම්පේන් කාරයොන්ගේ ත්‍රෙඩ් වැඩි වෙනවා දැන්..
    උං බය වෙලා ස්පෑම් කරන්න ගන්නව දවසට ත්‍රෙඩ් 20ක් විතර ද දා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    3sjlKuJ.gif

    අනිවා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නවා.
    හරියට වැඩක් කරනවා කියලා දැනුනොත් කලින් ඡන්දෙ නොදුන්න අයත් ඡන්දෙ දෙනවා